අනුන් සතුටු වෙනකොට ඊර්ෂියා වෙන්න එපා.
ඕකට කියන්නේ කුහක කම කියලා.


මචං යෝශිත බලන් ඉන්නෙ අර ගැහණු ළමයා දිහා නේද?

Side එකෙන් පේන්නේ හරියට පානදුර තක්ශිලා වගේ..





අනේ ඉතින් අපට මොකෝ බොරුවට උන්ගේ ඒවා ප්‍රොමෝට් කරලා උන්ව පුම්බන්නේ නැතුව වැඩක් බලාගනින්.
උඹට රුපවාහිනියේ හරි ITN එකේ හරි සම්මුඛ් පරීක්ෂනයකටවත් එන්න කිවුවද


ඉන්න හැටි තමයි ලස්සන බං..
මහින්ද & නාමල් - දේශපාලන වේදිකාවක ඉන්නවා වගේ..
ගගන ගාමිණි - හඳේ ආවාට පරික්ෂා කරන්න ඉන්නවා වගේ..
අනිත් මෑන් - Rugby Group Photo එකක් ගන්න ඉන්නවා වගේ..
නෝනා තමයි එලොවටත් නැති මෙලොවටත් නැති හඳටත් නැති විදිහට ඉන්නේ..



