Raja Pawulata Kiri Ithirewa

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    588713898aurudu2.jpg

    නාමල් විතරක් නෙවෙයි..
    :P මහින්ද ලොක්කත් කොළට.. :P
    බලන්නකෝ දෙනෙත කොහෙද කියලා..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තවත් මහින්දගේ හොර Shot එකකින් හැදුනු දරුවෙක් මේ Thread එකේත් ඉන්නවා..
    මටත් - Rep දීලා..
    අනේ කපපං..
    මට මොකද..??
    Rep ඉතිං කඩේට දීලා පාන් ගන්නයෑ..

    වෙලාවක මහින්ද TV එකේ කතාකරනකොට අම්මට පෙන්නලා අහපං..
    "අම්මේ අරූ නේද මගේ ඇත්ත තාත්තා..? ඒකා නේද හදි කරලා පැනලා ගියේ කියලා"
    ane manda ban kade yana un tikak hinda thama me rata
    goda yanne naththe... contract ekak ganna, jobak ganna
    ammawa nangiwa unath wikunana un inne ..
    meka ada newe e kale indan una deyak...
    unp wewa nidahas pakshe wewa jvp ( tikak adui eth dakkane
    konda kurulla gana) wewa hamoma ekai ban..
    maha pahara kalakanni, kuhaka un inna ratak ban lankawa..
    dan wath meka abimanaya araka meka nokiya wechcha gon
    kam hada ganna wada kaloth ashcharya kese wethath tikak hari hoda wei..
    ape paramparawa ithuru tika karai..
    mata nam mewa athi wela ban..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ane manda ban kade yana un tikak hinda thama me rata
    goda yanne naththe... contract ekak ganna, jobak ganna
    ammawa nangiwa unath wikunana un inne ..
    meka ada newe e kale indan una deyak...
    unp wewa nidahas pakshe wewa jvp ( tikak adui eth dakkane
    konda kurulla gana) wewa hamoma ekai ban..
    maha pahara kalakanni, kuhaka un inna ratak ban lankawa..
    dan wath meka abimanaya araka meka nokiya wechcha gon
    kam hada ganna wada kaloth ashcharya kese wethath tikak hari hoda wei..
    ape paramparawa ithuru tika karai..
    mata nam mewa athi wela ban..

    මොනවා කරන්නද සහෝ..
    මුන්ට කියන කට හොඳයි බිම උලනවා..

    ඒත් ඉතිං ඉලුවා කියලා හම යන්නෙත් මගේ කටම නේද..??
    ඒක නිසා ඔහේ ඉන්නවා..
    ඔහේ ඉන්නවා කිව්වට ඕනෙ වෙච්චි වෙලාවට ඉස්සරහට එන්න හිත හිත ඉන්නේ නෑ..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සිරාවටම බලනවකෝ..

    පොඩ්ඩක් මීටර් නැතුව තිබ්බා.. අහ් ඔව් ඔව් මෙයාගෙත් ඒ වගේ look එකක් තියෙන්නෙ side එකෙන් :yes:

    :P නදුන් මහත්තයා දන්න දේවල්.. :P

    නැතුව නැතුව.. :P අරුන් ටිකත් පැණි look එක දාන්නෙ හොද කෑල්ලක් වෙන්නැති.. අවුරුද්දට රෙද්දයි හැට්ටෙයි අන්දලා අරන් වගේ ;)