ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හදමු හංගමු මෙන්න වැඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1095609

    ඇපල් ජනේලය | Apple FOR Windows
    http://www.elakiri.com/forum/showthread.php?t=1102774


    ඔයාම කරගන්න | Do it Yourself
    http://www.elakiri.com/forum/showthread.php?t=1100642


    සිංදු හොයමු | mp3 Search Engines
    http://www.elakiri.com/forum/showthread.php?t=1105681


    පොදුවේ විචාරයක්....

    සියල්ලම වාගේ tips and tricks වර්ගයට අයත්වෙනවා, ගොඩක් අය නොදන්නා දේවල් රාශියක් ඔබ ත්‍රෙඩ් වශයෙන් එක්කිරීම ඉතා හොඳයි..

    හැම ත්‍රෙඩ් එකකම මාතෘකාව ආකර්ශණීයයි.

    ත්‍රෙඩ් වලදී අකුරු යොදාගැනීම සැම එකකම එකම ආකාරයක් තිබෙනවා. උප මාතෘකා සඳහා වර්ණ යෙදීම විශේෂ ස්ථාන දැක්වීම ඉතා හොඳයි.
    ඔබගේ සාමාන්‍ය ත්‍රෙඩ් සැකසීමේ අකුරු ප්‍රමාණය තව ස්වල්පයක් කුඩා කරන්න. size 4 හොඳටම ප්‍රමාණවත් මාතෘකා සඳහා 5 යොදාගන්න.

    ඔයාම කරගන්න | Do it Yourself ත්‍රෙඩ් එක ඉතා හොඳයි. all in one වැනි සියල්ල එක තැනක ඇති ත්‍රෙඩ් එකක්.

    පින්තූර භාවිතය නම් දුර්වලයි. සියල්ලෙහිම අති විශාල පින්තූර රාශියක් එක කරලා තිබෙනවා. පින්තූර ගොඩක් එක්කිරීම අවශ්‍ය විට අවශ්‍ය ලෙස පින්තූරය කපා ත්‍රෙඩ් එකට එක්කරන්න.

    සිංදු හොයමු | mp3 Search Engines
    ත්‍රෙඩ් එකේ පින්තූර භාවිතය නිසා අපැහැදිලියි. එහි ලින්ක් එක යොදා ඇති ස්ථානයට වඩා පෙනෙන්නේ පින්තූරය.

    හදමු හංගමු මෙන්න වැඩ|3000 POST මෙහි විස්තර කිරීම ඉතා හොඳින් පියවරෙන් පියවර එක් කිරීම අගය කරනවා.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයාම කරගන්න | Do it Yourself ත්‍රෙඩ් එක ඉතා හොඳයි. all in one වැනි සියල්ල එක තැනක ඇති ත්‍රෙඩ් එකක්.

    පින්තූර භාවිතය නම් දුර්වලයි. සියල්ලෙහිම අති විශාල පින්තූර රාශියක් එක කරලා තිබෙනවා. පින්තූර ගොඩක් එක්කිරීම අවශ්‍ය විට අවශ්‍ය ලෙස පින්තූරය කපා ත්‍රෙඩ් එකට එක්කරන්න.

    I don't think so. Looks like he has sepnt a huge time and effort to insert the instructions on top of screenshots. I find nothing wrong with the size of pictures. (may be because my screen is bit longer);)
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png