ANE MACHAN LA MANCHI LA MATA LOKU UDAWWAK ONI..MENNA ME SONG EKE LINES DEKAK THIYENAWA EE LINES DEKE MEANING EKA PULUWANNAM MATA KIYANAWADA?
these 2-
මම නොදන්නවා නොවේ දන්නවා........
මම නොදන්නවා වගේ ඉන්නවා.......
ehthatama mokadda eke theruma?
boy,, girl eyata kemathi kiyala dannawa..eth eyata girl gen eka ahanna behe wage scene ekak da? mata sirawata meke theruma dena ganna oni machan..podi scene ekak nisa...plzz help thxx
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන...
මම නොදන්නවා නොවේ දන්නවා........
මම නොදන්නවා වගේ ඉන්නවා.....
මල් පාර දිගට ඉහිරුන...
රොන් සුවද එලා හිත මත
මනමාල කතාවක් කියනවා...
හිත රිදුනත් නොරිදුනත් ඇඩෙනවා........
SONG OF "ADARE HITHA PIRENA THARAM" DRAMA - SIRASA FM