PLZZZZZ HELP MEEE SOME ONE!!!

supun75

Member
Sep 18, 2007
4,425
23
0
ANE MACHAN LA MANCHI LA MATA LOKU UDAWWAK ONI..MENNA ME SONG EKE LINES DEKAK THIYENAWA EE LINES DEKE MEANING EKA PULUWANNAM MATA KIYANAWADA?
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන...
මම නොදන්නවා නොවේ දන්නවා........
මම නොදන්නවා වගේ ඉන්නවා.....

මල් පාර දිගට ඉහිරුන...
රොන් සුවද එලා හිත මත
මනමාල කතාවක් කියනවා...
හිත රිදුනත් නොරිදුනත් ඇඩෙනවා........

SONG OF "ADARE HITHA PIRENA THARAM" DRAMA - SIRASA FM

these 2-
මම නොදන්නවා නොවේ දන්නවා........
මම නොදන්නවා වගේ ඉන්නවා.......

ehthatama mokadda eke theruma?
boy,, girl eyata kemathi kiyala dannawa..eth eyata girl gen eka ahanna behe wage scene ekak da? mata sirawata meke theruma dena ganna oni machan..podi scene ekak nisa...plzz help thxx
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම හැම දේම දැනගෙන(තේරුම් අරගෙන), ඒත් නොදන්නව වගේ ඉන්නව කියලනෙ ඔය කියන්නෙ...:D:D
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    මම හැම දේම දැනගෙන(තේරුම් අරගෙන), ඒත් නොදන්නව වගේ ඉන්නව කියලනෙ ඔය කියන්නෙ...:D:D

    ehthatama mokadda eke theruma?
    boy,, girl eyata kemathi kiyala dannawa..eth eyata girl gen eka ahanna behe wage scene ekak da?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම හැම දේම දැනගෙන(තේරුම් අරගෙන), ඒත් නොදන්නව වගේ ඉන්නව කියලනෙ ඔය කියන්නෙ...:D:D
    මේක තමා මටත් හිතෙන විදියට:D
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    මේක තමා මටත් හිතෙන විදියට:D

    mchan ee kiyanne ehthatama mokadda eke theruma?
    boy,, girl eyata kemathi kiyala dannawa..eth eyata girl gen eka ahanna behe wage scene ekak da?

    mata anna ekai denaganna one
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ehthatama mokadda eke theruma?
    boy,, girl eyata kemathi kiyala dannawa..eth eyata girl gen eka ahanna behe wage scene ekak da?

    මචන් හරියට තේරුම කියන්න අපි කතාව දන්නෙ නෑ නෙ..මට හිතෙන්නෙ මේ සිංදුව කියන්නෙ කොල්ලෙක්..එයාට කවුරු හරි ගෑනු ලමයෙකුගෙ ආදරේ දැනෙනව..ඒත් එයාට ඒ ආදරෙට ඉඩ දෙන්න බැරි මොකක් හරි අවුලක් තියෙනව..තමන් හිතින් ඒ විදින දුක තමා ඔය සිංදුවේ තියෙන්නෙ......:D:D
     
    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    මචන් හරියට තේරුම කියන්න අපි කතාව දන්නෙ නෑ නෙ..මට හිතෙන්නෙ මේ සිංදුව කියන්නෙ කොල්ලෙක්..එයාට කවුරු හරි ගෑනු ලමයෙකුගෙ ආදරේ දැනෙනව..ඒත් එයාට ඒ ආදරෙට ඉඩ දෙන්න බැරි මොකක් හරි අවුලක් තියෙනව..තමන් හිතින් ඒ විදින දුක තමා ඔය සිංදුවේ තියෙන්නෙ......:D:D

    thanks machan
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ehenam heta uba eyata mehema kiyapan...

    Say-I-Love-You_Couple-Pillowcases.jpg