Tsunami Warning System via Mobile Phone and SMS [FREE]

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;9875158 said:
    එල එල මචං ;)
    බය වෙන්න දෙයක් නෑ වගේ , හෙල්ලිලා විනාඩි 15 වෙනද දානව earthquake එකක් උනා නම් , අද මුකුත් නෑ , දැන් වෙලත් විනාඩි 25ට වැඩියි
    සමහරවිට අභන්තර පොඩි භු චලයක් වෙන්න ඇති , ඒත් මේක අපිට දැනුන , ඒක නම් ශුවර්
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    බය වෙන්න දෙයක් නෑ වගේ , හෙල්ලිලා විනාඩි 15 වෙනද දානව earthquake එකක් උනා නම් , අද මුකුත් නෑ , දැන් වෙලත් විනාඩි 25ට වැඩියි
    සමහරවිට අභන්තර පොඩි භු චලයක් වෙන්න ඇති , ඒත් මේක අපිට දැනුන , ඒක නම් ශුවර්


    tama awlak nahane... news walata kiweth naha :eek::eek:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මේක මට ගොඩක් වටිනා දෙයක් සහෝ... මොකද මම ඉන්නේ බීච් සයිඩ් එකේ, එක පාරක් සුනාමියට අහුවුණා එත් තවම එතනමයි ඉන්නේ, ඒ නිසා මිනිස්සුන්ගේ බොරු කතා නිසා නිතර කරදර වෙන්න වෙනවා ගෙදර දාල යන්න වෙනවා බොරු සුනාමි කතා නිසා එත් මේ වගේ දෙයක් තියේනව නම් බය වෙන්න දෙයක් නෑ බොහොම ස්තුතියි යාළුවා...
    රේප්+
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පාරෙ ලොකු ලොරියක් යන්න ඇති බං.. :rolleyes:
    නෑ නෑ වැඩේ කන්ෆර්ම්ඩ් , ඊයෙ රෑ 10ට හම්බන්තොට පොඩි භූම් කම්පාවක් වෙලා තියෙනව , ඒක තමයි අපිටත් දැනිල තියෙන්නෙ ස්වර්ණඩාහිනි news වලට කිව්ව