මේක මට ගොඩක් වටිනා දෙයක් සහෝ... මොකද මම ඉන්නේ බීච් සයිඩ් එකේ, එක පාරක් සුනාමියට අහුවුණා එත් තවම එතනමයි ඉන්නේ, ඒ නිසා මිනිස්සුන්ගේ බොරු කතා නිසා නිතර කරදර වෙන්න වෙනවා ගෙදර දාල යන්න වෙනවා බොරු සුනාමි කතා නිසා එත් මේ වගේ දෙයක් තියේනව නම් බය වෙන්න දෙයක් නෑ බොහොම ස්තුතියි යාළුවා...
රේප්+
ඔව් මචන් මිනිස්සු කියන කතා අහල දුවන්න ගියොත් දවසට 3~4 සැරයක් දුවන්න වෙනව , මම නම් ඔහොම එකක් ඇහුන ගමන් කරන්න mobile එකෙන් හරි ටක් ගාල පැසිෆික් සුනාමි වෝනින් සෙන්ටර් එකට ගිහිල්ල බලන එක භූමි කම්පාවක් උනාද කියල
ඒකෙන් ඉක්මනට විස්වාසවන්තව දැනගන්න පුළුවන්. එහෙම නැති වෙලාවට මේ sms වැඩෙත් බොහොම ප්‍රයෝජනවත් වේවි
http://ptwc.weather.gov/
තෑන්ක්ස් රෙප් වලට
thank ++REP
වෙල්කම් ඇන්ඩ් තෑන්ක්ස් මචන්

+6



not working with Airtel