Sri Lanka President ranked 6th in TIME 100 List poll

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
:D:D
මමත් චන්දයක් දුන්නා, (එකක් කිව්වට 6ක්;))
අනේ බන් මේ යකාට චන්ද පහක්‌ දෙන්න වටිනවද?:confused::confused:
ඔය වගේ 5, 10 දුන්න නිසා තමයි දැන් 5 ඇවිල්ල ඉන්නේ...:no::no::no:
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
ඔච්චර ලෝකෙටම බලපෑම් කරන්න පුල්ලුවන් මිනිහට බැරිද ලංකාවෙ ගෑස් තෙල් ගනන් යන එක නවත්තන්න
නියම කතාව කොල්ලා :lol::lol::lol:
 

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
අනේ බන් මේ යකාට චන්ද පහක්‌ දෙන්න වටිනවද?:confused::confused:
ඔය වගේ 5, 10 දුන්න නිසා තමයි දැන් 5 ඇවිල්ල ඉන්නේ...:no::no::no:

ඔව් බන්..මහින්දයා ගෙ කට්ටිය පැය 24 ම වෝට් කරගෙන හිටියාලු...:yes::cool:
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
ඔව් බන්..මහින්දයා ගෙ කට්ටිය පැය 24 ම වෝට් කරගෙන හිටියාලු...:yes::cool:
ඔව් බන් ඒක නම් ඇත්ත වෙන්න ඇති ඒ වගේ ගොන් හරක්නේ ලංකාවේ ඉන්නේ.. :D
 

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
cool.gif
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    now 4th place

    :D :D 1k una kiyamuko.... miniha fun ekata USA walata ehema balapem karanna yaida danne ne... obama 30 wage inne kiala.... lanwawa kiyana rata loka sithiyame nethiwena wedak thama me modaya form unoth....

    Angille tharamata idimunanam hodai.....