අනේ බන් මේ යකාට චන්ද පහක් දෙන්න වටිනවද?
මමත් චන්දයක් දුන්නා, (එකක් කිව්වට 6ක්)


ඔය වගේ 5, 10 දුන්න නිසා තමයි දැන් 5 ඇවිල්ල ඉන්නේ...



අනේ බන් මේ යකාට චන්ද පහක් දෙන්න වටිනවද?
මමත් චන්දයක් දුන්නා, (එකක් කිව්වට 6ක්)





නියම කතාව කොල්ලාඔච්චර ලෝකෙටම බලපෑම් කරන්න පුල්ලුවන් මිනිහට බැරිද ලංකාවෙ ගෑස් තෙල් ගනන් යන එක නවත්තන්න



අනේ බන් මේ යකාට චන්ද පහක් දෙන්න වටිනවද?
ඔය වගේ 5, 10 දුන්න නිසා තමයි දැන් 5 ඇවිල්ල ඉන්නේ...![]()


ඔව් බන් ඒක නම් ඇත්ත වෙන්න ඇති ඒ වගේ ගොන් හරක්නේ ලංකාවේ ඉන්නේ..ඔව් බන්..මහින්දයා ගෙ කට්ටිය පැය 24 ම වෝට් කරගෙන හිටියාලු...![]()

ඔව් බන් ඒක නම් ඇත්ත වෙන්න ඇති ඒ වගේ ගොන් හරක්නේ ලංකාවේ ඉන්නේ..![]()

now 4th place
1k una kiyamuko.... miniha fun ekata USA walata ehema balapem karanna yaida danne ne... obama 30 wage inne kiala.... lanwawa kiyana rata loka sithiyame nethiwena wedak thama me modaya form unoth....ado vote karapan...monawa unath ape ekak ne ban...tamil ewun poll eke raja karanwa...wesa ahetta!



*TAMIL KOTI