මචන්ලාz මම ෆෝන් එකක් ගන්නෙයි කියල හදන්නෙ.මම හිතාන ඉන්නෙ නොකිය x2 එක හරි 2730 තමයි.මේ දෙකෙන් හොද මොකද්ද???? දන්න කස්ටිය පොඩි හැල්ප් එකක් දීපන්කෝ 













ganna nan aasai bn.aeth salli nae ne![]()

me mase galaxy S 2 eka enawa.ethakota galaxy S eke gana thawa adu wei ban.![]()
salli deepan ..... jst kidding.. eka tikak ganan machan....




x2 is better machan ,better battery life, 5mp vs 2mp cams, up to 16gb supported vs 2 gb,3g nam ne ,e unath features athin x2 eka hoday