මම දන්න කෙනෙක්ගෙ ෆෝන් එක නැති උනා. ඒකි කියන්නෙම ආපු ඌබර් එකේ වැටෙන්න ඇත්තෙ කියල. ඊට පස්සෙ ඌබර් කම්පැනි එකට කතා කරල ඩ්‍රයිවර් කන්ටැක්ට් කරල කතා කලාම කිව්වෙ ෆෝන් එකක් තිබුනෙ නෑ කියල. ලාස්ට් ලොකේශ්න් පෙන්නන්නෙ ගෙදරට එන පාරෙ ගෙදරට කිලෝමීටර් 1.5 වගේ ඈතින්. ඒ කියන්නෙ ගෙදරට එන වෙලාවෙ. ෆෝන් එක වීල් එකෙන් බිමට වැටෙන්න විදිහකුත් නෑලු. ඊට පස්සෙ මේ වෙනකන් ෆෝන් එක ඕෆ්. මේකෙ imei එකක් මතක නෑ. පොලිසියට ගියාම කියනව imei එක නැතුව එන්ට්‍රි එකක් දාන්න බෑ කියල. මේක හොයාගන්න විදිහක් තියනවද?