this "will" make you cry !! ;'( * true story *

acne

Member
Feb 25, 2011
363
13
0
මෙච්චර රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා කන්න බොන්න නැතිව දුක් විදිනවා මේ යකා අර වයසක මනුස්සයට ගෙදර පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව රෝද පුටුවක දා ගෙන දුවනවා එකට තව TV කරයෝය් sponsors ලයි අරුන් මුන් හැම ඒකාම ඇවිල්ලා උන්ගේ marketing වැඩේ කරගන්නවා. මෙවල්ට සන්වෙධි මිනිස්සු මෝඩයෝ වගේ dollar දහස් ගණන් වියදම් කරනවා.
 
  • Like
Reactions: nuwan741

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    මෙච්චර රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා කන්න බොන්න නැතිව දුක් විදිනවා මේ යකා අර වයසක මනුස්සයට ගෙදර පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව රෝද පුටුවක දා ගෙන දුවනවා එකට තව TV කරයෝය් sponsors ලයි අරුන් මුන් හැම ඒකාම ඇවිල්ලා උන්ගේ marketing වැඩේ කරගන්නවා. මෙවල්ට සන්වෙධි මිනිස්සු මෝඩයෝ වගේ dollar දහස් ගණන් වියදම් කරනවා.

    :shocked::shocked::no::no:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙච්චර රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා කන්න බොන්න නැතිව දුක් විදිනවා මේ යකා අර වයසක මනුස්සයට ගෙදර පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව රෝද පුටුවක දා ගෙන දුවනවා එකට තව TV කරයෝය් sponsors ලයි අරුන් මුන් හැම ඒකාම ඇවිල්ලා උන්ගේ marketing වැඩේ කරගන්නවා. මෙවල්ට සන්වෙධි මිනිස්සු මෝඩයෝ වගේ dollar දහස් ගණන් වියදම් කරනවා.

    එහෙම කියන්න එපා.
    බලන්න හොද පැත්ත. හැම දෙයකම නරක වගේම හොදත් තියෙනවා :yes:
    දැන් අපි මෙහෙම හිතමු. ඔයා දැන් හොදට ගෙදර ඉන්න කොට කනවා, නානවා,ඔන්ලයින් එනවා, පරිඝණකය සදහා විදුලිය නාස්ති කරනවා, නමුත් ඔය හිතනවද කන්න නැති අය කොච්චර ඉන්නවද කියලා, නාන්න නැතිව පාරේ කොච්චර ඉන්නවද කියලා, ඔන්ලයින් එන්න තියා විදුලි උපකරණයක් දැකලා නැති අය කොච්චර ඉන්නවද කියලා.
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    මෙච්චර රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා කන්න බොන්න නැතිව දුක් විදිනවා මේ යකා අර වයසක මනුස්සයට ගෙදර පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව රෝද පුටුවක දා ගෙන දුවනවා එකට තව TV කරයෝය් sponsors ලයි අරුන් මුන් හැම ඒකාම ඇවිල්ලා උන්ගේ marketing වැඩේ කරගන්නවා. මෙවල්ට සන්වෙධි මිනිස්සු මෝඩයෝ වගේ dollar දහස් ගණන් වියදම් කරනවා.

    watch there life story???

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    thank u so..much 4 sharing wit us .Its really touching story...
    :(
    rep ++

    yr welcome sis ..
    yeah one of the most touching vids iv ever seen too..

    oww ban math aduna athmi
    kata hari pinak karaganna oni nam make sinhlata trnslate karla up karpan elazzz (jesous i love u sooo much)

    thanks bro..
    and thanks for the suggestion aswel..

    Pattama sira ban....

    thanks bro..

    ela.. adenawa, rep labei..

    made me cry too.. thanks bro..

    Sirawatama adenawa machn,,,....e wage thamai thaththala.....

    yeah bro.. me wage puthek inna meya hari wasanawanthai,,
    thanks for the comment ..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ee kathawa nam lassanai....

    eth ape thaththa apiwa dala wena ganiyek gawata gihin dan godak kal

    :(:(

    oh ,, im sorry abt tht bro ..

    මෙච්චර රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා කන්න බොන්න නැතිව දුක් විදිනවා මේ යකා අර වයසක මනුස්සයට ගෙදර පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව රෝද පුටුවක දා ගෙන දුවනවා එකට තව TV කරයෝය් sponsors ලයි අරුන් මුන් හැම ඒකාම ඇවිල්ලා උන්ගේ marketing වැඩේ කරගන්නවා. මෙවල්ට සන්වෙධි මිනිස්සු මෝඩයෝ වගේ dollar දහස් ගණන් වියදම් කරනවා.

    his dad is really proud of him..
    see how happy he was in the end ..
    gedara paduwe roda putuwaka wela innawata wada ..
    i think he feels really special and valued to be a part of that marathon ..
    majority of the fathers in this situation feel weak and unwanted ..
    but i think he is one of the luckiest fathers ever to have a son like this ..

    make me cry..!! seriously.. Love u my dad..!!

    me too bro..

    pissu hadenwa bnz

    hmm :(