මේ ටික ගියේ සුරගන කතා කරලියට, මතකද ඔයාට ඉස්සර ගිය Hance cristian ගේමමත් ගොඩක් ආසයි මේ වගෙ කථා වලට.
ඒ වුනාට මේ ටික නම් කථා දැකලා නෑ.
සුරඟන කතා, ඒවා නම් cartoon විදිහට ගියේ.එක ඉවර වෙද්දී නම් ටික යද්දී ගියේ ලොකු
පුස්තකාලෙක වගේ රූප ටිකක්.තව මතකද ඉස්සර උදේ 7 වගේ ගිය වෙළද පොලි ඔබයි
වගේ එකක්.එක පටන් ගද්දි ගියේ සල්ලි කොලේක උද වඩි වෙලා එන කෙනෙක්.
එක නම් ඒ කලේ තේරෙන්නේ නෑ
, එත් ඇර cartoon එක කරන එක බලන්න තියෙන ආසාවටමම එක බලනවා
.(මම මේකියන්නේ 1994 වගේ ඒවා.)මට නම් ඒවා අදටත් මතකයි...




