Surangana Katha Rupavahini OLD

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මමත් ගොඩක් ආසයි මේ වගෙ කථා වලට.
    ඒ වුනාට මේ ටික නම් කථා දැකලා නෑ.
    මේ ටික ගියේ සුරගන කතා කරලියට, මතකද ඔයාට ඉස්සර ගිය Hance cristian ගේ
    සුරඟන කතා, ඒවා නම් cartoon විදිහට ගියේ.එක ඉවර වෙද්දී නම් ටික යද්දී ගියේ ලොකු
    පුස්තකාලෙක වගේ රූප ටිකක්.තව මතකද ඉස්සර උදේ 7 වගේ ගිය වෙළද පොලි ඔබයි
    වගේ එකක්.එක පටන් ගද්දි ගියේ සල්ලි කොලේක උද වඩි වෙලා එන කෙනෙක්.
    එක නම් ඒ කලේ තේරෙන්නේ නෑ:(, එත් ඇර cartoon එක කරන එක බලන්න තියෙන ආසාවට
    මම එක බලනවා:D.(මම මේකියන්නේ 1994 වගේ ඒවා.)මට නම් ඒවා අදටත් මතකයි... :)
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේ ටික ගියේ සුරගන කතා කරලියට, මතකද ඔයාට ඉස්සර ගිය Hance cristian ගේ
    සුරඟන කතා, ඒවා නම් cartoon විදිහට ගියේ.එක ඉවර වෙද්දී නම් ටික යද්දී ගියේ ලොකු
    පුස්තකාලෙක වගේ රූප ටිකක්.තව මතකද ඉස්සර උදේ 7 වගේ ගිය වෙළද පොලි ඔබයි
    වගේ එකක්.එක පටන් ගද්දි ගියේ සල්ලි කොලේක උද වඩි වෙලා එන කෙනෙක්.
    එක නම් ඒ කලේ තේරෙන්නේ නෑ:(, එත් ඇර cartoon එක කරන එක බලන්න තියෙන ආසාවට
    මම එක බලනවා:D.(මම මේකියන්නේ 1994 වගේ ඒවා.)මට නම් ඒවා අදටත් මතකයි... :)

    දන්නේ නෑ වැඩියි ඒ ගැන. :no:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    cfd28c93.jpg

    machan meke original name 1 mokadda?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    Hans Christian Anderson ගේ කතා, එතකොට අර හිම කුමරිය, ඇලඩින් ,පිනොකියෝ, තව කතාවක් තිබ්බේ අර රොබින්සන් අන්දරය කියල. කොහොම හරි මම කියන්නේ 1997 1998 1999 2000 2001 වගේ කාල වල මරු ඒවා ගියා රූපවාහිනියේ. ඒකාලේ මතක වෙන කොට ආතල්.
     
    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    පොඩි කලේ මගේ මුළු ජීවිතේම ගෙවුනේ ඕව එක්ක.මම පුදුම අසාවෙන්
    ඔය කතා බැලුවේ.අදටත් මතකයි ඒ හැම දේම , එත් බලන්න විදිහක් නෑ දැන් .
    කොච්චර ලොකු උනත් ඒවාට තාම අසයි මම.
    මගේ පොඩි කලේ මගේ පලු ජීවිතේ තනි කම මග ඇර ගත්තේ ඕවගෙන් මම..
    මේ Thread එක දකිද්දී ඒ හැම දේම එක පාර ඔලුවට ආව මගේ......
    :(

    yes me too machan
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    සිංහල හඬ කැවීම් එක්ක තියෙන කොට තමයි මරු. ඒක නියමෙට තියෙනවා
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113