හිතවතුනේ,
මම දැනට රටවල් කිහිපයක TV stattions කිහිපයක් සමග එකතුවී Catch Up Tv සදහා එයලට ඕන කරන තාක්ෂණික සේවා පහසුකම් සපයනව. නමුත් මට ලංකාවෙ Catch Up Tv එකක් පටන් ගන්න අසයි.
මම පහත සදහන් සේවා සැපයීමට බලාපොරොත්තු වෙනවා...
1) live webcast of All Sri Lankan Channels
2) Video on Demand (VoD) for All TV Tele Dramas/Programs
3) Personal Video Recording (PVR) for TV Channels
4) New Online HD-TV Channel(Free)
5) Free Live Video Streaming for everyone
මට මේසම්බන්ධව ඔයාලගෙ අදහස් ටිකක් දැනගන්න ඕන.
ස්තුතියි!

that is why I wanted to start something like Catch Up TV network(coz I've enough bandwidth). as you suggested I should partner with SL content providers/TV stations. That won't be a simple task, atleast I've to give a try.