Urgent Vacancies for a Secretary

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අක්කා ලස්සන නං නවාතැන් චතුපැටියා ගානෙ! :P

    එවපන් එවපන්, අක්කා ලස්සන නං නවාතැන චතුපැටියාගානේ වගේම දරුපැටියෙකුත් චතුපැටියා ගානෙම දෙන්නම්කෝ :P:P:P:P:P:P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩො අපි නිකන් බෝ පැල වගේ කොල්ලො හරිද ? ඉදලා හිටලා විතරයි බියර් එකක් බොන්නේ,
    මෙන්න බෝ පැලේ වැඩ :
    එවපන් එවපන්, අක්කා ලස්සන නං නවාතැන චතුපැටියාගානේ වගේම දරුපැටියෙකුත් චතුපැටියා ගානෙම දෙන්නම්කෝ :P:P:P:P:P:P
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බෝ පැලයක් උනත් පැල කියක්නම් හදනවද බන්, යකො මම වගේම බෝ පැලයක් හැදුවම උබලට නරක් වෙලා තියෙයි, :rofl::rofl::rofl::rofl::rofl:
    උඹල නං බෝ පැල, බුදු හාමුදුරුවො පොල් ගහක් යට ඉඳල්යි බුදු වෙන්නෙ. :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹල නං බෝ පැල, බුදු හාමුදුරුවො පොල් ගහක් යට ඉඳල්යි බුදු වෙන්නෙ. :P

    අපොයි, කව්ද බන් කිව්වෙ ඔරිජිනල් බෝ කියලා, උබ අහලා තියෙනවද කපුටුබෝ, මම කිව්වෙ අන්න එවා බන්, උබලට එහෙම මොලයක්වත් නැහැනෙ බන්, ටිකක් පුළුල් පරාසයකින් හිතන්න පුරුදු වෙයන්කො බන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපොයි, කව්ද බන් කිව්වෙ ඔරිජිනල් බෝ කියලා, උබ අහලා තියෙනවද කපුටුබෝ, මම කිව්වෙ අන්න එවා බන්, උබලට එහෙම මොලයක්වත් නැහැනෙ බන්, ටිකක් පුළුල් පරාසයකින් හිතන්න පුරුදු වෙයන්කො බන්
    උඹ බෝ කොහොම වෙතත් කපුටා බව නං පේනවා! :P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    එවපන් එවපන්, අක්කා ලස්සන නං නවාතැන චතුපැටියාගානේ වගේම දරුපැටියෙකුත් චතුපැටියා ගානෙම දෙන්නම්කෝ :P:P:P:P:P:P

    meka dakkata passe kisima kellek ube place ekenam wadata enne na :lol::lol: :P