puluwannam dinanna..................

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita

පාරවල් දෙකක් තියෙනවා...පාරවල් දෙකට මුරකාරයෝ දෙන්නෙක් ඉන්නවා....

එක මුරකාරයෙක් කියන්නේ බොරු...අනික් මුරකාරයා කියන්නේ ඇත්ත...:eek:

එක පාරක් කෙළවර වෙන්නේ මරණයෙන්....:shocked:
අනික් පාරේ ගියොත් හතර මහා නිධානයක් තියෙනවා....:P

කැමති මුරකාරයෙක්ගෙන් එක ප්‍රශ්නයක් අහන්න පුලුවන්....ඇත්ත කියන්නේ කවුද, බොරු කියන්නේ කවුද කියලා දන්නේ නෑ...

කොහොමද නිධානෙ තියෙන පාර හොයාගන්නෙ...?

me link ekata gihin search karala balanwa.....

GOOGLE MAPS

:lol::lol:
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹ පී.එම්. කරපු උත්තරේ හරි මචන්...:D

    :no:

    ඔය ප්‍රශ්නෙ කාගෙන් ඇහුවත් කියන්නේ "ඔව්" කියලානෙ බන්....

    අනික අපිට ඕනෙ හරි පාර හොයාගන්න....

    හොඳ උත්සාහයක් හැබැයි...තව ටිකක් හිතන්න...:yes:

    අර මුරකාරයා කියන්නෙ බොරු නේද ?
    කියලා ඇහුවම කොහොමද දෙන්නම ඔව් කියන්නෙ??
    එකෙක් කියන්නෙ *නෑ* කියලා
    අනිකා කියන්නෙ ඔව් කියලා!!
    හොදට හිතලා බලපන්!!

    එකෙක්ගෙන් අහපුවාම ඌ ඔව් හරි නෑ හරි කියයි!! නෑ කිව්වොත් ඌ බොරු කාරයා!! ඔව් කිව්වොත් ඌ ඇත්ත කියන එකා!! ඌ ඉන්න පාරෙ ගියාම හරි!!
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ප්‍රශ්නෙ කාගෙන් ඇහුවත් ඌ දෙන උත්තරේ අනුව කොයි එකාද ඇත්ත කියන්නෙ කියලා හොයාගෙන ඇත්ත කියන එකා මුර කරන පාරේ ගියාම හරි!!

    මම කිව්වෙ නෑනේ ඇත්ත කියන එකා මුර කරන්නේ නිධානේට යන පාර කියලා....:no:

    • Kola pata kolayak pennala ahanawa me koalaya kola pata nam nidhanayata yanne mona parenda kiyala?
    • Mawa nidhanaya thiyena paththata geniyannna...... ( monawa unath uuu kamathi naa ne marenna)

    :confused:

    Murakayayage prashne di, Eka parak pennala ethana murakayagen ahnawa math ekka me pare yamuda kiyala, ekek wath maranaya pare yanna kemathi wenne nene eka nisa hoyaganna puluwan

    එහෙම නෙවෙයි බන්....මේක අන්දන ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි...
    ලොජිකල් උත්තරයක් තියෙන්නේ....

    me link ekata gihin search karala balanwa.....

    GOOGLE MAPS

    :lol::lol:

    :lol:

    අර මුරකාරයා කියන්නෙ බොරු නේද ?
    කියලා ඇහුවම කොහොමද දෙන්නම ඔව් කියන්නෙ??
    එකෙක් කියන්නෙ *නෑ* කියලා
    අනිකා කියන්නෙ ඔව් කියලා!!
    හොදට හිතලා බලපන්!!

    එකෙක්ගෙන් අහපුවාම ඌ ඔව් හරි නෑ හරි කියයි!! නෑ කිව්වොත් ඌ බොරු කාරයා!! ඔව් කිව්වොත් ඌ ඇත්ත කියන එකා!! ඌ ඉන්න පාරෙ ගියාම හරි!!

    :no:

    "අර මුරකාරයා කියන්නෙ බොරු නේද ?" කියලා මන් ඇත්ත කියන එකාගෙන් ඇහුවොත් ඌ කියන්නේ "ඔව්" කියලා....

    බොරු කියන එකාගෙන් ඇහුවොත් ඌ කියන්නෙත් "ඔව්" කියලා...මොකද ඌ දෙන්න ඕනි බොරු උත්තරයක්....:nerd:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මම කිව්වෙ නෑනේ ඇත්ත කියන එකා මුර කරන්නේ නිධානේට යන පාර කියලා....:no:

    :confused:

    එහෙම නෙවෙයි බන්....මේක අන්දන ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි...
    ලොජිකල් උත්තරයක් තියෙන්නේ....

    :lol:

    :no:

    "අර මුරකාරයා කියන්නෙ බොරු නේද ?" කියලා මන් ඇත්ත කියන එකාගෙන් ඇහුවොත් ඌ කියන්නේ "ඔව්" කියලා....

    බොරු කියන එකාගෙන් ඇහුවොත් ඌ කියන්නෙත් "ඔව්" කියලා...මොකද ඌ දෙන්න ඕනි බොරු උත්තරයක්....:nerd:

    mata baa wage machan
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Murakarayage uththare thiyenne parak da? naththam wena deyak da?

    parak gena thiyenne
    hari menna kattiyatama lesi karanawa machan hodata hithanna methana aththa kiyana ekekui boru kiyana ekekui 2nnek innawa.ethakota me 2nnawama sambanda wenna one ape uththareth ekka eth eka prashnayai ahannath puluwan ethakota eka prashnayakin 2nnawama sambanda karaganna puluwannam uththare nikanma enawa
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    parak gena thiyenne
    hari menna kattiyatama lesi karanawa machan hodata hithanna methana aththa kiyana ekekui boru kiyana ekekui 2nnek innawa.ethakota me 2nnawama sambanda wenna one ape uththareth ekka eth eka prashnayai ahannath puluwan ethakota eka prashnayakin 2nnawama sambanda karaganna puluwannam uththare nikanma enawa
    ela ela
    Aru mata answer eka PM kala machan.....
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ...

    කාගෙන් හරි අහනවා, "අනිත් එක්කෙනාගෙන් නිධානෙට යන පාර ඇහුවොත් එයා පෙන්නන්නේ මොන පාරද?" කියලා....

    ඒ පෙන්නන පාර තමයි මරණයේ පාර...අනිත් එක තමයි හරි පාර...:D

    Zooza හරි උත්තරේ දුන්නා...අනිත් අයත් උත්සාහ කළා...:yes:

    අලි ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑ නේද..?

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Ehenam mama ahannamko Prashnayak......

    Ali ralak innawa..... 15 denek..... me alingen 5denekge wam (left) aha andai...... me alingen 5denekge dakunu (right) aha andai.... me alingen 3 denek sampurna andai.... me ali rala wateta innawa.....

    Q1 = Anda ali ganana Keeyada?
    Q2 =Ali okkotama penena as keeyak penawada?

    rathu karala thiyena eken podi deyak therum ganna one Q2 eka gana
     
    Mata penne ali prashne Umbalata therenne naa wage.....:(:(:(
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Mata penne ali prashne Umbalata therenne naa wage.....:(:(:(

    අන්ධ අලි ගානනම් 7 වෙන්න ඕනි බන්...:confused:

    අනිත් ප්‍රශ්නෙන් උඹ අහන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ...:no:

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    අන්ධ අලි ගානනම් 7 වෙන්න ඕනි බන්...:confused:

    අනිත් ප්‍රශ්නෙන් උඹ අහන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ...:no:

    eka hari machan... me widhihata thamai prashne thibune nam... Habai mama hithapu widhiha hari giya Uththareth hari giya..... Eth ithin meka therennema nathi nam mama Udawwak dennam....

    wateta innakota eka eka aliyata wena wenama Potta nathi as gaanak penawa ne.... hama aliyatama e widhihata penena ass gane ekathuwai ahanne......

    IQ question ekak....
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Ehenam mama ahannamko Prashnayak......

    Ali ralak innawa..... 15 denek..... me alingen 5denekge wam (left) aha andai...... me alingen 5denekge dakunu (right) aha andai.... me alingen 3 denek sampurna andai.... me ali rala wateta innawa.....

    Q1 = Anda ali ganana Keeyada?
    Q2 =Ali okkotama penena as keeyak penawada?

    rathu karala thiyena eken podi deyak therum ganna one Q2 eka gana

    therenne ban q2 eka
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    he menna magen prashnayak puluwan nam denna balanna...kalin prashne dannawanam eka para answer denna epa

    gahaka samantharawa yana athu 2k thiyenawa, 1k uda aththa anika yata aththa kiyala hithamuko me athu 2ke kurullo yamkisi pramanayak innawa.udaaththe kurullo yata aththe kurullanta kiyanwa ubalagen ekek ape aththata awoth ubalata wada api 2gunayak wenawa kiyala,yataaththe kurullo kiyanawa uda aththen ekek awoth api ubalai samanai kiyala ,uda aththe kurullo kiyada yata aththe kurullo kiyada?
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ela ela Awlak naa mata me prashna type karanna therenne naa ban katin ahuwata

    Uththare 220i

    full Potta alinta anith alinge as penne naa ne
    half potta alinta anith alinge potta nathi as 19 penawa, Un 4k innawa
    potta nathi alinta anith alinge potta nathi as 18k penawa, un 8k innawa

    0 x 3 + 19x4 + 18 x 8 = 220i

    ela ela dan theruna mage anith prashneta try karala balanna
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    he menna magen prashnayak puluwan nam denna balanna...kalin prashne dannawanam eka para answer denna epa

    gahaka samantharawa yana athu 2k thiyenawa, 1k uda aththa anika yata aththa kiyala hithamuko me athu 2ke kurullo yamkisi pramanayak innawa.udaaththe kurullo yata aththe kurullanta kiyanwa ubalagen ekek ape aththata awoth ubalata wada api 2gunayak wenawa kiyala,yataaththe kurullo kiyanawa uda aththen ekek awoth api ubalai samanai kiyala ,uda aththe kurullo kiyada yata aththe kurullo kiyada?
    uda 7i yata 5i :)