Internet Manny ..

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    neobux ආයතනය ගැන බිදක්

    logo_crop.gif

    දැනට neobux ආයතනය සමබ සම්බන්ද වෙලා වැඩ කරන හැමෝටමත් සම්බන්ද නොවූ හැමෝටමත් neobux ආයතනය ගැන තව විස්තර අවශ්‍ය වෙන්න ඇති. එ නිසාම නවගිර තීරණය කළා ඔබ වෙනුවෙන් මේ තොරතුරු ලබාදෙන්න. ඉතින් මේ Neobux ආයතනය දැනට පටන් අරන් වසර 3ක් වන්නට ආසන්න වෙනවා මේ වසර 3 තුල ආසන්න වශයෙන් මිලියන 5 සාමාජිකන් ප්‍රමාණයක් මෙම ආයතනය සමග එක්වී සිටිනවා. එමෙන්ම දැනට මෙහි සිටින සාමාජිකන්ට ඇමරිකානු ඩොලර් මිලියන 37 ක පමණ ප්‍රමාණයක් ගෙවා තිබෙනවා.
    ඔබට පහතින් දකින්නට තිබෙන්නේ neobux ආයතනයත් සමග එකතුවී ඉතා විශාල වශයෙන් මුදල් ලබාගන්නා කීපදෙනෙක් සහ ඔවූන් මුදල් ලබාගත් බව ඔප්පු කරන සාදක.

    Reggen666
    මොහු ග්‍රීක ජාතිකයෙකි. මොහු neobux ආයතනය සමග සම්බන්ද වන්නේ 2008 ජුනි මාසයේදී. ඉන්පසු සාර්ථකව මේ කටයුත්ත කරගෙන ගිය මොහු මේ වනවිට මසකට $2,500 ලාබයක් මේ හරහා ලබමින් සිටි.:yes::yes:
    95656844.jpg
    29103686.jpg

    schen2000


    මොහු ඇමරිකානු ජාතිකයෙකි neobux ආයතනය සමග සම්බන්ද වන්නේ 2009 වර්ෂයදී. මේ වනවිට මොහු $4,616.46 ක හිමිකරුවෙකි.
    :D:D

    00cashout1000.jpg

    ඉතින් මේ ආකාරයට මුදල් ලබාගත් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉතින් මගේ උත්සාහයත් කිසිම මුදලක් යොදවන්නේ නැතිව neobux ආයතනය එක්ක සම්බන්ද වෙලා මුදල් හොයන්න. ඉතින් මේ කටයුත්ත මේ වනවිට සාර්ථකව මම කරගෙන යමින් ඉන්නවා. ඉවසීම සහ විස්වාසය තිබෙනවානම් ඕනෑම කෙනෙකුට සාර්ථක වෙන්න පුළුවන්...

    කාට හරි මේ ආයතනය සමඟ සම්බන්ද වෙන්න ඕනෙනම් පහල තියන link ඒකෙන ඒ පිටුවට යන්න පුළුවන්.

    http://images.neobux.com/imagens/banner8.gif

    [URL="http://www.neobux.com/?r=upulcla"]http://www.neobux.com/?r=upulcla[/URL]
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Manny..???

    neobux ආයතනය ගැන බිදක්

    Rs 30,000/= nam hoyanna be macho 1st 3 month wala dawasata clik 10 vitara denne ..masayakata RS. 1000/= wath lebenne neee

    eth 6 month vitara yana kota yantham Rs. 2000 -3000 vitara yantam hoyaganna puluwan.....

    baila nemei.....meken multi million kenek wenna beee
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    neobux ආයතනය ගැන බිදක්

    Rs 30,000/= nam hoyanna be macho 1st 3 month wala dawasata clik 10 vitara denne ..masayakata RS. 1000/= wath lebenne neee

    eth 6 month vitara yana kota yantham Rs. 2000 -3000 vitara yantam hoyaganna puluwan.....

    baila nemei.....meken multi million kenek wenna beee


    refferls la innawa nam 30k unath hoyanna bari naa.....