හොස්ටිං ප්ලෑන් එකක් ගත්තා ඩොමේන් එකක් ගන්නේ නෑතුව.
ඩොමේන් එක පිටින් අරං පාර්ක් කලා.
හොස්ටිං එක පර්චස් කරද්දී හොස්ටිං කම්පැනි එකෙන් දීපු සබ් ඩොමේන් අයින් කරගන්න ඕනා.
FTP Account එකක් හදාගන්ටත් ඕනා මේ විදියට.
FTP Username: MYsite.com
දඤ්ඤවඤං කියන්ට
cPanel 11 තියෙන්නේ
සතූතියි