පින්තූරයක් කියන්නේ වචන දහසක් කියලා අහලා නැද්ද?
ඉතින් එක එක පුද්ගලයාට එම පින්තුරයේ අර්ථය විවිධා ආකාරයට
පෙනේන්න පුලුවන්.එම දෑ දෘශ්‍යය වන ආකරය එකී පුද්ගලයාගේ මනසේ ප්‍රතිබිම්බයක් ආකාරයට
ක්‍රියා කරනවා කියලා කියන්න පුලුවන් කෙටියෙන්. මුලීක වශයෙන් තමන්ගේ
මන්සේ තිබෙන දෑ තමන් දකින දෑ පෙනෙන විදිය සදහා අභාෂය ලබනවා.
මට ඔයා කියන මගුලක් තෙරෙන්නේ නෑ


... කොහොමහරි ඌ නම් හොඳ ආතල් එකක් ගන්නවා... අසනීපේ නිකන්ම හොඳ වෙන්න ඇති.


sorry Topaa 