Lanterns ending eka gana mokakda hithanne

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,206
    3,508
    113
    colombo
    Supiri mata nam 8.5 වගේ අතිශෝක්තියක් නැහැ. මුලින් කල්ලා ඉන්නවා ත කැමැති නැහැ හැබැයි එන්ඩ් එකත් පස්සේ ආස හිතුනා සිසන් 2 පටන්ගන්නා පුළුවන් හොදට.
     
    May 19, 2026
    24
    8
    3
    Horowpathana
    Supiri mata nam 8.5 වගේ අතිශෝක්තියක් නැහැ. මුලින් කල්ලා ඉන්නවා ත කැමැති නැහැ හැබැයි එන්ඩ් එකත් පස්සේ ආස හිතුනා සිසන් 2 පටන්ගන්නා පුළුවන් හොදට.
    Cgi වලියක් නැති එක මටනම් හොඳයි

    කුප්පි ලාම්පුවෙද?
    ow
    ------ Post added on Oct 5, 2026 at 8:03 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,183
    4,950
    113
    Sri Lanka
    Supiri mata nam 8.5 වගේ අතිශෝක්තියක් නැහැ. මුලින් කල්ලා ඉන්නවා ත කැමැති නැහැ හැබැයි එන්ඩ් එකත් පස්සේ ආස හිතුනා සිසන් 2 පටන්ගන්නා පුළුවන් හොදට.
    Aaron Pierre සුපිරිම කාස්ටින් එකක් මචන්. මූ තරම් John Stewartට වෙන කවුරුත් ගැලපෙන්නෙ නෑ.

    මට නම් හොඳයි ඉවරකරපු විදිහ.