Indiawata kade yana ape lokkan....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    *England tour eka yanna IPL eken ape kattiyawa genna ganna bari une ai?
    *Indiawen dena kuttiya nisa World cup ekath unta dunna
    Ai mehema india we unta baye ape lokko wada karanne??? kondak na wage.
     
    • Like
    Reactions: dumasrc

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    Harine machan Unta kondak nane .................. :( :(
    Nikan Indian ewunta balu wenawa........... Ane apoi .....
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    hikz.....hamadaama oka thama bn wenne...wadak nh bn katha korala.....boru pacha kaiwaaruwanan thiyenawa
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    *England tour eka yanna IPL eken ape kattiyawa genna ganna bari une ai?
    *Indiawen dena kuttiya nisa World cup ekath unta dunna
    Ai mehema india we unta baye ape lokko wada karanne??? kondak na wage.

    ඇයි ඔයාට ඕක කියන්න ඇත්ත ID එකෙන් එන්න බැරි වුනේ?

    කොන්දක් නෑ වගේ.:lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි ඔයාට ඕක කියන්න ඇත්ත ID එකෙන් එන්න බැරි වුනේ?

    කොන්දක් නෑ වගේ.:lol::lol::lol::lol:

    එකනේ නිලට ඉඳල සුදු වෙලා තියෙන්නේ.:shocked::shocked:
    තව ටිකකින් එයට අයිති පාටටම යයි

    :lol::lol::lol::lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අයි.පී.එල්. ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ට අවනත වෙති
    මාලිංග අසනීප ලිපියක්‌ එවයි
    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ලබන මස එංගලන්තය සමග එංගලන්තයේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියට ආබාධයක්‌ හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලිපියක්‌ මගින් දන්වා ඇත. ඒ අනුව අදාළ සංචාරයෙන් ඔහුව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කරන ලදී.ada divaina...

    malingata
    ආබාධයක් nam ipl eke sellam karanne kohomada?
    a ආබාධය england tour ekata witharak ena ආබාධයක් da?
    habai kolla elata ball karanawa me tike...
    a unath rata wenuwen sellam karanna bari nam....... ‌

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    ekane ban ape ratata SRI lankawa kiyanne...