අයි.පී.එල්. ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ට අවනත වෙති
මාලිංග අසනීප ලිපියක් එවයි
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ලබන මස එංගලන්තය සමග එංගලන්තයේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට් ක්‍රිකට් තරගාවලියට ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා ඇත. ඒ අනුව අදාළ සංචාරයෙන් ඔහුව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරන ලදී.ada divaina...
malingata ආබාධයක් nam ipl eke sellam karanne kohomada?
a ආබාධය england tour ekata witharak ena ආබාධයක් da?
habai kolla elata ball karanawa me tike...
a unath rata wenuwen sellam karanna bari nam.......