MR is out from the TIME 100 list

Sep 1, 2009
2,359
215
0
MR හොර චන්ද දාල මාට්ටු වෙලා

MR විතරක් නෙමේ ඒ ලිස්ට් එකේ මුල් 10 ඉන්න එකෙක්වත් අලුත් ලිස්ට් එකේ නෑ...උනුත් හොර චන්ද දාලද දන්නෙ නෑ:rolleyes::rolleyes:...ටයිම්ස් එඩිටර්ගේ කැමත්ත අනුව තමයි අන්තිම ලිස්ට් එක හැදිල තියෙන්නේ...බලාගෙන යද්දි මෙහෙයි එහෙයි වැඩි වෙනසක් නෑ වගෙයි:growl::nerd:
 

dry

Member
Jan 25, 2008
199
6
0
hamadamath dinanda baene.ape janadipathi thumata.ohoma thama.paradenwa kiyanekath penene eka hodai loka vinaseta issella kaata katath
 

rope

Banned
Mar 11, 2011
507
74
0
ලොක්කා මාර ප්‍රචාරයක්නේ මේකට ලංකාවේ මිනිසුන්ට ටී.වී එකෙන් දුන්නේ. ලොක්කට වස ලැජ්ජාව දැන් වෙලා තියෙන්නේ. කම්පියුටර් ජිල්මාට් හැම තැනකටම හරි යන්නේ නෑ.ලංකාවේ මිනිසුන්ට මොලේ නැති වුනාට සුද්දන්ට මොලේ තියෙනවා.
 

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    ලොක්කා මාර ප්‍රචාරයක්නේ මේකට ලංකාවේ මිනිසුන්ට ටී.වී එකෙන් දුන්නේ. ලොක්කට වස ලැජ්ජාව දැන් වෙලා තියෙන්නේ. කම්පියුටර් ජිල්මාට් හැම තැනකටම හරි යන්නේ නෑ.ලංකාවේ මිනිසුන්ට මොලේ නැති වුනාට සුද්දන්ට මොලේ තියෙනවා.

    meka TV eke kivvada banz? man dekke na ne:eek:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    reputation_neg.gif
    MR is out from the TIME... 04-22-2011 12:13 PM නෙද්දකින්
    මගෙ රෙප් කපපන් පුලුවන් තරම් මට රෙප් වලින් වැඩක් නෑ බොල පරයො.
    රට බල්ලට ගිහින් බල්ල රට පාලනය කරනව


    :growl::growl::growl::growl:
    :yes:
     
    • Like
    Reactions: Randir

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ŦĦĔ ƦȆƉǾӾ;9921216 said:
    MR විතරක් නෙමේ ඒ ලිස්ට් එකේ මුල් 10 ඉන්න එකෙක්වත් අලුත් ලිස්ට් එකේ නෑ...උනුත් හොර චන්ද දාලද දන්නෙ නෑ:rolleyes::rolleyes:...ටයිම්ස් එඩිටර්ගේ කැමත්ත අනුව තමයි අන්තිම ලිස්ට් එක හැදිල තියෙන්නේ...බලාගෙන යද්දි මෙහෙයි එහෙයි වැඩි වෙනසක් නෑ වගෙයි:growl::nerd:

    yea, rain is not a popular artist, so as many people who were at the top.without a doubt, they had fake votes
     
    • Like
    Reactions: Rovin

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ජනපති ටයිම් සඟරා අවසන් ලැයිස්තුවෙන් ඉවතට

    April 22, 2011 09:17 am

    "ටයිම්" සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ‍ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.

    අදාළ ඡන්ද විමසීමේදී අවසන් දසදෙනා අතරින් සිව්වන ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබුණි.

    26 වසරක යුද්ධය නිමා කිරීමත් සමඟ මෙලෙස ලොව වඩාත් බලපෑම් කළ හැකි ප්‍රබල පුද්ගලයින් අතරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ පත්ව ඇති බව "ටයිම්ස්" සඟරාව පෙන්වා දෙනු ලැබීය.

    දේශපාලන නායකයින්, දාර්ශනකයින්, කලාකරුවන් හා ක්‍රීඩකයින් ඇතුළු ලොව ප්‍රබල පුද්ගලයින් සිය දෙනෙකු මෙම ඡන්ද විමසීමට ඇතුළත්ය.

    නමුත් වඩාත් බලපෑම් කළ හැකි ‍ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අවසන් ලැයිස්තුව ටයිම් සඟරාවේ කර්තෘ මණ්ඩලය මගින් තීරණය කරන අතර එම ලැයිස්තුවට ඡනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් නොවන බව සඳහන්ය.

    එමෙන්ම අවසන් දසදෙනා අතරට තේරී පත්ව සිටි ඇතැම් පුද්ගලයින්ද කර්තෘ මණ්ඩලය මගින් සකස් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් නොවන බව වාර්තා වේ.

    Source - http://www.adaderana.lk/sinhala/news.php?nid=15625 :lol::lol::lol::lol:



    Duk scene ekak ;););)