MR හොර චන්ද දාල මාට්ටු වෙලා
MR විතරක් නෙමේ ඒ ලිස්ට් එකේ මුල් 10 ඉන්න එකෙක්වත් අලුත් ලිස්ට් එකේ නෑ...උනුත් හොර චන්ද දාලද දන්නෙ නෑ

...ටයිම්ස් එඩිටර්ගේ කැමත්ත අනුව තමයි අන්තිම ලිස්ට් එක හැදිල තියෙන්නේ...බලාගෙන යද්දි මෙහෙයි එහෙයි වැඩි වෙනසක් නෑ වගෙයි

MR හොර චන්ද දාල මාට්ටු වෙලා

...ටයිම්ස් එඩිටර්ගේ කැමත්ත අනුව තමයි අන්තිම ලිස්ට් එක හැදිල තියෙන්නේ...බලාගෙන යද්දි මෙහෙයි එහෙයි වැඩි වෙනසක් නෑ වගෙයි

ඕවා අහුනොවී කරන්න දැන ගන්න එපැයි බන්.
ලොක්කා මාර ප්රචාරයක්නේ මේකට ලංකාවේ මිනිසුන්ට ටී.වී එකෙන් දුන්නේ. ලොක්කට වස ලැජ්ජාව දැන් වෙලා තියෙන්නේ. කම්පියුටර් ජිල්මාට් හැම තැනකටම හරි යන්නේ නෑ.ලංකාවේ මිනිසුන්ට මොලේ නැති වුනාට සුද්දන්ට මොලේ තියෙනවා.

meka TV eke kivvada banz? man dekke na ne![]()

well i dont MR , if SF was in dat list instead of MR, deffa i wud vote or SF as a sri lankan![]()




MR is out from the TIME... 04-22-2011 12:13 PM නෙද්දකින්![]()
මගෙ රෙප් කපපන් පුලුවන් තරම් මට රෙප් වලින් වැඩක් නෑ බොල පරයො.
රට බල්ලට ගිහින් බල්ල රට පාලනය කරනව
![]()

de innawa. May be site error...........


this is not the joke section dude 


ŦĦĔ ƦȆƉǾӾ;9921216 said:MR විතරක් නෙමේ ඒ ලිස්ට් එකේ මුල් 10 ඉන්න එකෙක්වත් අලුත් ලිස්ට් එකේ නෑ...උනුත් හොර චන්ද දාලද දන්නෙ නෑ...ටයිම්ස් එඩිටර්ගේ කැමත්ත අනුව තමයි අන්තිම ලිස්ට් එක හැදිල තියෙන්නේ...බලාගෙන යද්දි මෙහෙයි එහෙයි වැඩි වෙනසක් නෑ වගෙයි
![]()
මට නිකමට හිතුනා කම්පියුටර් ජිල්මාට් කරන කොට කෙල වෙයි කියලා.
ලංකාවේ හොර චන්ද දැම්මට බටහිර හොර චන්ද කෙලි හරි යන්නේ නෑ.






