මචන් මේ ටික මන් ලගත් නෑමචන් ක්ලැරන්ස් ගේ සීගිරි රූ ලදුන්, නදී & යුනිකෝ (සිත්තර චිත්‍ර කථා වල සිංදු), කොළඹ සන්නිය, ලපලු සෙවනේ, මා මළ පසු, හිත මිතුරෝ, මේ ගීයනම් මා හදබැදි ගීතයයි, උත්පලවන්නා, කිවිදුනි, බබා බබා සයි බබා මේ සිංදු ටික තියෙනවානම් මට දෙන්න.

මචන් මේ ටික මන් ලගත් නෑ
හම්බුනොත් දෙන්නම්.





සිරාවටmachan ape dad laga mesindu serama thibuna..
cast walata,
eth ewa nathiwelaa ban
machan me samahara songs, uba ahalath nathiwa athi
labunoth diyan machan ela


rukanthage loweth nethi( famous nethi ) lassan sindu nedda???
