එක නේ කියන්නේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන වගේඔව් ඔව් ආයේ කියල වැඩක් නැහැ![]()

ලොකුම ලොකු cake එකක් දෙනවාමේකේ දිනින කෙනාට දෙන තැග්ගක් ගැන සදහනක් නැනේ![]()

මේකේ දිනින කෙනාට දෙන තැග්ගක් ගැන සදහනක් නැනේ![]()
මේකේ දිනින කෙනාට දෙන තැග්ගක් ගැන සදහනක් නැනේ![]()

ලොකුම ලොකු වාසනා කේක් එකක්...............![]()

නෑ නෑ ඒක ලොකු plastic cake එකක් දෙන්නේ ,බල බල ඉන්නමේ දවස් වල කේක් කලා ඇති වෙලා

අපෝ කේක් නම් එපෝ!!!!! මම ඇත්තටම ඇහුවේ දිනින කෙනාට තැග්ගක් නැත්ද... official web super star තොරනවා නම් තැගි තියෙන්න එපැයි නේ...![]()



ඒක නම් ඇත්ත.තාම තෑග්ගක් නම් සදහන් කරල නැහැඅපෝ කේක් නම් එපෝ!!!!! මම ඇත්තටම ඇහුවේ දිනින කෙනාට තැග්ගක් නැත්ද... official web super star තොරනවා නම් තැගි තියෙන්න එපැයි නේ...![]()




ඔව් ඇත්තටම ඒ ගැන සදහන් කරනව නම් ගොඩාක් වැදගත්....





මොනවද දෙන්නේ කියලා සදහනක් කලොත්....![]()
නෑ නෑ ඒක ලොකු plastic cake එකක් දෙන්නේ ,බල බල ඉන්න![]()



මේ දවස් වල කේක් කලා ඇති වෙලා


![]()
Maruti Swift 2011
Ekak Denawa

ඔන්න ඉතින් ඇත්තටම ඇහුවම බොරු එවා කියනවනේ....එක නෙමෙයි මේ කාර් එකේ අලුත් ඇඩ් එක දැක්කද?![]()


