කවුද එන්නේ Fifa 11 Play කරන්න
කවුද කැමැති Fifa 11 Online play කරන්න
කවුද කැමැති Fifa 11 Online play කරන්න
Fifa 11 දැනට play කරන අය ගොඩක් මේ එළකිරියේ ඇති අන්න ඒ කට්ටියයි play කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට තමයි මම මෙ කතා කරන්නෙ.තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි Fifa 11 එක Fifa 10 වගේ නෙමෙයි. මොකද Fifa 10 play කරලා කලකිරිච්ච අය ඇති Fifa ගැන. ඒත් මේ පාර එහෙම නෙමෙයි. කෙලින්ම කිව්වොත් ITS AWESOME..

දැනටමත් මම මේ එළකිරියෙම member kenek වෙන
nad253 එක්ක play කරනවා
මේ තියෙන්නේ Screenshots වගයක්
මේවල Graphics ට්කක් චා වගේ තියෙන්නෙ Graphics settings ටිකක් Low කරන්න වෙනවා

නැත්තම් Game එක lag wenavaa
ඉතින් ඔන කෙනෙක්ට පුලුවන් මේ වගේ online play කරන්න එන්න
මේක play කරන්න පොඩි software එකක් ඕනේ Gameranger කියලා
ඒක මෙතනින් dl කරගන්න
http://www.gameranger.com/
ඊට පස්සෙ ඉතින් Gameranger එක Install කරගත්තම මේ වගේ Interface එකක් එයි
මෙතනින් ටිකක් පහලට ගියාම ඇති Fifa 11 rooms
ඉතින් අපිට පුලුවන් එතනින් එයින් එකකට Join වෙන්න හො Host කරන්න.
මගේ Gameranger Account ID එක XTREAM

ඔගල්ලා Register වුනාට පස්සෙ මෙතන Acc ID එක daanna
මේ තියෙන්නේ Minimum System Reqiurements
OS: Windows XP / Vista / Windows 7
Processor / CPU: Intel Core 2 Duo 1.8 GHz / Athlon 64 X2 Dual Core 5400+
VGA: 256 MB VRAM (NVIDIA GeForce 6800 or better / ATI Radeon X1600 or better)
RAM: 1 GB (2 GB for Windows Vista / Windows 7)
Hard Disk: 6.5 GB
DirectX: 9.0c
Supported Chipsets:
GeForce 6xxx series (6800 or greater), 7xxx series, 8xxx series, 9xxx series, GTX 2xx series. ATI Radeon X1600 (or greater), X1800, X1900, X1950, HD 2xxx series, HD 3xxx series, HD 4xxx series.
දැනට Fifa 11 නැති අය පහළ තියෙන එකකින් dl කරගන්න.
Torrent ඕන අයට මෙන්න Torrent
Links ඕන අයට
දැනට මට හම්බුනේ MU & FS 1GB Links වගයක්
Play කරේ නැතත් Comment එකක් හරි දාලා yanna

Code:
http://safelinking.net/p/5789dc3e82
Password to view - xzenkuke
Code:
http://safelinking.net/p/5f36796743
Password to view - xzenkuke
Play කරේ නැතත් Comment එකක් හරි දාලා yanna