රත්ගමය කෝ?

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මීට කාලෙකට කලින් රත්ගමයා කියලා එකෙක් බ්ලොග් එකක් ලිව්ව කියලා දන්න කට්ටිය ඉන්නව නම් පොඩ්ඩක් මෙතන කොමෙන්ට් එකක් දාන්ඩෝ....
මේක පොඩි සමීක්ෂනයක් :yes::yes::yes::yes::yes::yes:
;););););)
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉකේයියා රත්ගමයා කුප්පයා :P මම බ්ලොග් එක කියවලා තියනවා :yes:
     
    Jul 30, 2008
    45
    0
    0
    Milano,ITALY
    මේ තියෙන්නෙ රත්ගමයගෙ අන්තිම TWEET සටහන්
    රත්ගමයා
    @kuppaya රත්ගම

    13 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    ගොඩා,...ක් ආදරේ කරන කෙනාව බලන්න කරාපිටි යන්න ඕනා...ඊට පස්සේ මොනා වෙයිද දන්නෙ නෑ...අන්තිම ටුවීට් එක මේක වෙන්න පුලුවන්.....ඇයි එහෙම කරේ....
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    @ @RoylyFdo @_Chaturanga_ ලොකුම දෙයක් නැති වෙන්න යන්නේ
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    බ්ලොග් එක වැඩ කරන්නේ නැත්තේ මොකද කියලා ආයේ අහන්න එපා...ඒක ලියලා තවත් දේවල් නැති කරගන්න බෑ මට.. #fb
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    ඇයි එහෙම දෙයක් කරේ..... :( :( :( :( :( #fb
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    ජීවිතේට එන ප්‍රශ්නත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා....සමහරු නම් වෙනස් කරනවා... මමත් අද ඉදලා ඇත්ත නම ප්‍රසිද්දියේ පාවිචිචි කොරනවා #fb
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,683
    113
    හි හි පබ්ලිසිටි එකක් ;) පෝස්ටර් පාරක් අදිමු
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    මේ තියෙන්නෙ රත්ගමයගෙ අන්තිම TWEET සටහන්
    රත්ගමයා
    @kuppaya රත්ගම

    13 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    ගොඩා,...ක් ආදරේ කරන කෙනාව බලන්න කරාපිටි යන්න ඕනා...ඊට පස්සේ මොනා වෙයිද දන්නෙ නෑ...අන්තිම ටුවීට් එක මේක වෙන්න පුලුවන්.....ඇයි එහෙම කරේ....
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    @ @RoylyFdo @_Chaturanga_ ලොකුම දෙයක් නැති වෙන්න යන්නේ
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    බ්ලොග් එක වැඩ කරන්නේ නැත්තේ මොකද කියලා ආයේ අහන්න එපා...ඒක ලියලා තවත් දේවල් නැති කරගන්න බෑ මට.. #fb
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    ඇයි එහෙම දෙයක් කරේ..... :( :( :( :( :( #fb
    6 Apr Favorite Retweet Reply »
    kuppaya රත්ගමයා
    ජීවිතේට එන ප්‍රශ්නත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා....සමහරු නම් වෙනස් කරනවා... මමත් අද ඉදලා ඇත්ත නම ප්‍රසිද්දියේ පාවිචිචි කොරනවා #fb

    :(:(:(:(:growl::growl:
     
    shamindra_rs

    Member
    Apr 30, 2008
    27
    1
    0
    දන්නවා දන්නවා එක එල ඔඊ... දැන් කරන්නේ නැත්තේ ඇයි?
     
    bprabathrr

    Member
    May 31, 2008
    79
    2
    0
    කුප්ප වෙන්නේ නැතුව ආපහු බ්ලොග් එල ලිවුවනම් හොද නැද්ද??:yes::yes: