ha ha ai ban api etaagala naginna inneubala doop eke awilla galen pallehaata watunot wagakiyanne naha
![]()
api gala kapala nagimuko
ha ha ai ban api etaagala naginna inneubala doop eke awilla galen pallehaata watunot wagakiyanne naha
![]()
මචන් මල් බබෝ.. ටිකක් තේරුම් ගනින්.. එන කට්ටිය ඔක්කොම ගැන උඹ පුද්ගලිකව දන්නේ නෑ නේද? අපිත් එහෙමයි.. එක එක එවුන්ට එක එක විදියට තමුන්ගේ ලිමිට් වලට බොන්න පුළුවන් අපි ඒ ලිමිට් දන්නේ නෑ.. කාට හරි වැඩි වෙලා පිස්සු නටල, කබ්බ දාල, වලි දාගත්තොත් උඹට වගකියන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් බීපල්ලා.. මට අවුලක් නෑ.. කොහොමත් මට උඹල ඔක්කොටම අණ කරන්න, බල කරන්න බෑ.. මට පුළුවන් යෝජනා කරන්න විතරයි.. මේක තමා මගේ යෝජනාව..
කොහොමත් දැන් ප්‍රසිද්ද තැන් වල බොන්න බෑ.. කුරුණෑගල ඔය නීති තද වැඩියි.. වාස් ගුනවර්දනගෙන් කිසිම ගැලවීමක් නෑ.. අපි පුජනිය ස්ථාන වලට යන නිසා බිල ඒ තැන් වලට යන්නත් බෑ..
අපි හැමෝම කිසි අවුලක් නැතුව මේ වැඩේ කිසි ප්‍රශ්නයක් නොවී ඉවර කරගන්න පුළුවන් තැනට වැඩ කරමු.. කට්ටියම මේකට මොකද කියන්නේ?

machoo genius akkata elakiri ekata aaye enna kiyapannkooමචන් මල් බබෝ.. ටිකක් තේරුම් ගනින්.. එන කට්ටිය ඔක්කොම ගැන උඹ පුද්ගලිකව දන්නේ නෑ නේද? අපිත් එහෙමයි.. එක එක එවුන්ට එක එක විදියට තමුන්ගේ ලිමිට් වලට බොන්න පුළුවන් අපි ඒ ලිමිට් දන්නේ නෑ.. කාට හරි වැඩි වෙලා පිස්සු නටල, කබ්බ දාල, වලි දාගත්තොත් උඹට වගකියන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් බීපල්ලා.. මට අවුලක් නෑ.. කොහොමත් මට උඹල ඔක්කොටම අණ කරන්න, බල කරන්න බෑ.. මට පුළුවන් යෝජනා කරන්න විතරයි.. මේක තමා මගේ යෝජනාව..
කොහොමත් දැන් ප්‍රසිද්ද තැන් වල බොන්න බෑ.. කුරුණෑගල ඔය නීති තද වැඩියි.. වාස් ගුනවර්දනගෙන් කිසිම ගැලවීමක් නෑ.. අපි පුජනිය ස්ථාන වලට යන නිසා බිල ඒ තැන් වලට යන්නත් බෑ..
අපි හැමෝම කිසි අවුලක් නැතුව මේ වැඩේ කිසි ප්‍රශ්නයක් නොවී ඉවර කරගන්න පුළුවන් තැනට වැඩ කරමු.. කට්ටියම මේකට මොකද කියන්නේ?
ow ow bonna epaa genius akka hithiyanam munta baninawa eyat giyaanemachoo genius akkata elakiri ekata aaye enna kiyapannkoo

අපි ජීනියස් අක්කා ගැන කතා නොකර ඉමු මල්ලි.. කොහොමත් ආයි එයි කියලම මට විශ්වාසයක් නෑ.. එන්න කියල මං බලකරන්නෙත් නෑ.. මොකද EK join වෙන්න කියල කීවෙත් මං එහෙම කියල අර වගේ දෙයක් උනාම මට ආයි එන්න කියන්න බෑ.. එයා මාර අප්සට් එකේ ඉන්නේ. ඊයේ පාන්දර 1 වෙනකල් මං කතා කරලා හිත හැදුවා.. අපි නම් ඕව ගණන් ගන්නේ නෑ ඒත් ගෑනු ළමයි එහෙම නෙමේනේ බං හැම දේම ටිකක් අපිට වඩා හිතනවනේ..![]()

මොන විස්තරද...?
නම, ගම, එළකිරි නම, දුරකථන අංකය, නිතර බාවිත වන ඊ මේල් ලිපිනය
මොන විස්තරද...?

මොන විස්තරද...?
මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..