නම, ගම, එළකිරි නම, දුරකථන අංකය, නිතර බාවිත වන ඊ මේල් ලිපිනය

1. Wayasa
2. B'day eka
3. Kamathima paata
4. ina size eka
5. asama sinduwa
6. usa
wage list ekak thiyenawa![]()

තව මුකුත් එපාද..?


මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..
තනියම එන්නේ,

නම්බර් එකක් නෑ බන්, මාව දන්න අය ගොඩක් එනවා උන්ගෙන් අහපන් මම ෆෝන් use කරන්නේ නෑ

බයවෙන්න එපා වෙලාවට එන්නම්




