mamath ohoma kathawak ahala thiyanawa... Jusus Christ eka kalayak athurudahan wela hityalu e kiyanne minissu atharata noya.. e kale Budu dahama igena gaththa kiyala .. e kiyanne adyayanaya kara kiyala.... dnt knw whthr itz true or not.. nobody knows.. only Jesus Knows

කිතුනු ධර්මය විනාශ කරන්න ගොඩක් අය උත්සහ කරනවා..ඒකයි ඔය වගේ එක එක බොරු කතා හදන්නෙ...
කිතුනුවො දන්නවා ජේසුස්වහන්සේ කියන්නෙ කවුද කියලා...
ඒ නිසා ඔය මෝඩ මිනිස්සු ජේසුස්වහන්සේට අපහස කරලා ඔය වගේ බොරු කතා හදලා පොත් 1ක් නෙවේ 1000ක් ගැහුවත් කිතුනුවන්ව වට්ටන්න කාටවත් බැහැ....
ජේසුස්වහන්සේ ජීවමානයි.....අපි ජේසුස්වහන්සේට ආදරෙයි අපෙ පනටත් වැඩිය...![]()
I respect your thoughts.කිතුනු ධර්මය විනාශ කරන්න ගොඩක් අය උත්සහ කරනවා..ඒකයි ඔය වගේ එක එක බොරු කතා හදන්නෙ...
කිතුනුවො දන්නවා ජේසුස්වහන්සේ කියන්නෙ කවුද කියලා...
ඒ නිසා ඔය මෝඩ මිනිස්සු ජේසුස්වහන්සේට අපහස කරලා ඔය වගේ බොරු කතා හදලා පොත් 1ක් නෙවේ 1000ක් ගැහුවත් කිතුනුවන්ව වට්ටන්න කාටවත් බැහැ....
ජේසුස්වහන්සේ ජීවමානයි.....අපි ජේසුස්වහන්සේට ආදරෙයි අපෙ පනටත් වැඩිය...![]()
ආ එහෙමද ? කවුද දන්නැහැ කිව්වෙ
බුදුදහම කියන්නේ ජීසස් ඉපදෙන්න කාලයකට පෙර ඉදන් තියෙන දෙයක්, එයා සමහර විට එහෙම ඉගෙනගන්න බැරි කමකුත් නෑ , ජීසස් කියන්නේ ඉතිහාසයේ විශිෂ්ඨ ශාස්තෘවරයෙක්. Respect

...පේනවා කාටද දැන් ප්රශ්නෙ ඇතිවෙලා තියෙන්නෙ කියලා...ඉතිහාසයේ ප්රශ්න තමයි..