Did Jesus Christ learn Buddhism........?

Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේ වගේ කිතුණු අයගේ උත්සව දවසක ආගම් ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා.. මාත් බෞද්ධයෙක්. අපි කවුරුවත් අපේ ආගම් වලට, ශාස්තෘන්වහන්සේලාට අපහාස කරනවට අකමැතියි..

බුදුහාමුදුරුවොත් ආලාර කාලම, උද්දකරාමපුත්ත යටතේ ඉගෙනගත්ත, පස්වග තවුසන් එක්ක දුෂ්කරක්‍රියා කළා ඒත් අපි කවුරුවත් කියන්නේ නෑ බුදුදහම අර ගුරුවරුන්ගේ තවුසන්ගේ දහමක් කියල ඒත් අය ලගටත් ගිය නිසා තමා බුදුහාමුදුරුවෝ ඒ දේ වලට වඩා වෙනසක් තියන දහමක් හෙවුවේ..

සායි බාබාත් මේ ආගම් ඔක්කොම ගැන දන්නවා එහෙම උනා කියල එයා බුදුදහම වත් කිතුණු දහමවත් නෙමේ දේශනාකළේ එයාගෙම දර්ශනයක්.

මාත් ඔය ජේසුතුමා බුදුදහම ඉගෙන ගත්තා කියල අහල තියනවා.. එතුමා එහෙම කලත් ඇති වරදක් නෑ.. එකෙන් කියවෙන්නේ නෑනේ එතුමා බුදුදහම Remix කරලා දේශනා කළා කියල..

කොහොමත් අපි කවුරුවත් ඒ කාලේ හිටියේ නෑ ඒ නිසා ඔය දේට වාද කරගන ඇති වැඩකුත් නෑ.. ආගමක්‌, දර්ශනයක් අපි අදහන්නේ යහපත් ජීවිතයක් ගෙවන්න මොන ආගමෙන් දර්ශනෙන් හරි කමක් නෑ මිනිස්සු සාමයෙන්, සැනසිල්ලේ අනුන්ට කරදර නොදී ජීවත්වෙනවා නම්.. එක තමා මේ හැම ශාස්ත්රුවරයෙක්ම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ..

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් සිංහල මුස්ලිම් නයයි මුගටියයි වගේ..බෞද්ධ, කතෝලිකත් එහෙම වෙන්නද හදන්නෙ?:dull:

    මේකට බෞද්ධ අයයි කතෝලික අයයි මරාගන්න ඕන නෑ. මං දන්න මට හිතෙන විදියට ඔය දේවල් හොයන්නේ සහ පොත් ලියන්නේ කරන්නේ බෞද්ධ අය නෙමෙයි..ඔය කොයි ආගමක් වත් අදහන්නේ නැති ඒවායේ ඉතිහාසය හොයන කට්ටියක් ඉන්නවා. අන්න එයාල ඔය එක එක කරුණු හොයාගෙන මේ හැමදේකම ආරම්භයක් හොයන්න යනව. ඕක බටහිර චින්තනයෙන් එන ලෙඩක්.හැමදේකම අග මුල සොයන්න යෑම. එහෙම අයට ඒ වැඩේ කරගෙන යන්න දීල අපි පැත්තකට වෙලා හිටියනම් ඉවරයි. ඕව හොයන්න ඉගෙන ගන්න ආසාවක් තියෙන අය ඒවා හොයාගෙන ඉගෙන ගනී.

    අපි කුලල් කාගන්න ඕන නෑ..එකිනෙකාගේ ආගම් විවේචනය කරනකොට හිත රිදෙනවා..කවුරුත් තමන්ගේ ආගමට ආදරේ නිසා.:)
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    මචන් උඹ ඔහොම නම් කතා කරන්නේ හරි අපි කතා කරමු.මේක කාටවත් අපහාස කරන්න කරපු එකක් නෙමෙයි. කරුනු ඉදිරිඔඅත් කිරීමක්. දැන් එතකොට සමහරු බුදු දහමට ගරහනකොට උඹලගේ ඔය කටවල් ඇරුනද ? කියපන්කො බලන්න ඒක සේරටම කලින්. මේක අපහාසයක් කියල වලිගෙ පාගගත්තේ උඹමයි. අන්ධ විස්වාසය එපා. යමක් විග්‍රහ කරල කරුනු විමසල තෙරුම් ගන්න බලපන්.. එහෙම නැතුව බයිබලයේ අරක තිබුනා මෙහෙම ක්යලා තිබුනා කියල ඒක ගෙඩි පිටින් පිලි අරගෙන වැඩක් නැහැ. උඹල අඩු ගානේ ජේසු තුමන්ගේ ධර්මයවත් හරියට අදහන්න දන්නේ නැහැනේ. දන්නවා නම් ඔහොම හැසිරෙන්නේ නෑ. ඕක මෝඩ කම. උඹලගේ ඔලු හෝදල තියන්නේ. කතා කරලා වැඩක් නෑ.
    මොනවද අන්ධ විශ්වාස කියන්නකො බලන්න ... අනේ මේ තමුන්ගෙ උවමනාව මොකක්ද කියලා හොදට පේනවා....ඔයා අපිට අපි අදහන ධර්මය ගැන උගන්වන්න එන්න හදන්න එපා.....ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න....මෙතන ආගම් ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    meka apahasa kireemak neme... national geographic, oxford university, sanford uni ,gospel, TIMES mag also contains study references related to this matter...please refer WIKIPEDIA
    for more information..no one can say THIS RELIGION IS THE ONLY RELIGION AND OTHERS DOES NOT EXISTS...

    nor cristian can say there arnt any problems in new testament and old testament..coz there are problems..

    talking these matters here would only cause problems because it is directly related to someones belief..no one like being said that what they believe is wrong....but accept the fact that there are things which are being proven true where the bible says it cannot be..

    these books are not written by Buddhists but prophets of Vatican..please refer non-canonical edition of gospel if you want to get more information..

    i dont like to go against ones belief but making false assumptions as only god excists just by reading the bible will only create problems...

    because of this matter, any person would post a thread just to raise curiosity but not in terms of harming any religion..
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    ආ එහෙමද ? කවුද දන්නැහැ කිව්වෙ :lol::lol: ...
    කොහොමත් මේකෙ ඉන්න බෞද්දයො කිහිප දෙනෙක්ට හරිම කැක්කුමක් තියෙනවා කිතුනුවන් ගැනයි ජේසුස්වහන්සේ ගැනයි ..ඒක නිසා තමයි අද වගෙ හොද දවසක ජේසුස්වහන්සේට අපහස කරලා මේ වගේ ත්‍රේඩ් දාන්නේ.....

    අනෙ පොල් බූරුවෝ අපි බෞද්ධ උනත් ජේසු තුමා කියන චරිතයට ගරු කරනවා. ඒක තේරුම් ගනින්. ගොන් අලියා. අනික අර සහෝදරයෙක් කිව්වා වගේ මේක වෙන්න බැරි දෙයකුත් නෙමෙයි. මොකද ජේසු තුමන් ඉපදෙන්න කලින් තමයි බුදු දහම පහල උනේ. ඉතින් ඉගෙන ගත්තා වෙන්නත් පුලුවන්. මොකද බුදු වෙන්න කලින් සිදුහත් තවුසාණෝත් එක එක ගුරු වරුන්ගෙන් ඉගෙන ගත්තා. එයාලගේ දහම ඉගෙන ගත්තා. උඹල දැන් මේ කෑ ගැහුවට උඹලගේ මුතුන් මිත්තෝ ඇදහුවෙත් බුදු දහම. සුද්දොත් එක්ක කිතු දහම ලන්කාවට එන්න කලින්. ඒක නිසා සුද්දොන්ට සාපේක්ශව උඹල දන්නේ ටිකයි. බයිබලයෙ තියන කරුණු තමයි උඹල වැඩිපුරම දන්නේ.

    උඹ එහෙනම් මට කියහන්කො මේ කතාව ඇත්ත නෙමෙයි කියලා කියන්න පුලුවන් සාක්ශියක්.. තියනවද ? ඔප්පු කරන්න පුල්වන්ද ? අපිට ඉගෙන ගත්තා කියලා ඔප්පු කරන්නත් බෑ.. ඉගෙන ගත්තේ නෑ කියල ඔප්පු කරන්නත් බෑ. හැමෝම කරන්නෙ දකින්න තියන දත්ත විශ්ලෙශනය කරල මතයක් ඉදිරිපත් කරන එක. ඒ සරල දේ තේරුම් ගන්න බැරි නම් උඹ නියම කිතුණුවෙක් නෙමෙයි. කිතු දහම ඉගෙන ගත්ත ගිරවෙක් වගේ උබ. අගක් මුලක් දන්නේ නෑ. කිව්ව ටික ඔහේ කියවගෙන යනවා.

    මටත් මේක ඇත්තද නැත්තද කියල හරියටම කියන්න බැරි නිස තමයි කිව්වේ මමත් අහල තියනව සහ මේ කතාවේ සත්‍ය අසත්‍ය දන්නේ ජේසු තුමන් විතරයි කියල.. උඹ මෙතන මෝඩයා වෙන්න හදනවනේ
     
    • Like
    Reactions: thelaa rox

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    මොනවද අන්ධ විශ්වාස කියන්නකො බලන්න ... අනේ මේ තමුන්ගෙ උවමනාව මොකක්ද කියලා හොදට පේනවා....ඔයා අපිට අපි අදහන ධර්මය ගැන උගන්වන්න එන්න හදන්න එපා.....ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න....මෙතන ආගම් ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව...

    කවුද දන්නේ නෑ මෙතන ආගම් ප්‍රශ්නයක් ඇති කරගන්න දැඟලුවේ. මම මුලින්ම දාපු ප්‍රතිචාර කියවලා වරෙන් හරියට. මට උඹලට කිතු දහම උගන්වන්න අමාරුවක් නැහැ. මට ඊට වඩා වැඩ තියනවා. මේ රූප පෙල විතරක් නෙමෙයි ඉන්ගිරිසියෙන් කියන ටිකත් තේරුම් ගනින්. එතකොට යමක් ඔලුවට එයි. ආවේ නැත්නම් මට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: dumasrc and maxxaa

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    දැන් සිංහල මුස්ලිම් නයයි මුගටියයි වගේ..බෞද්ධ, කතෝලිකත් එහෙම වෙන්නද හදන්නෙ?:dull:

    මේකට බෞද්ධ අයයි කතෝලික අයයි මරාගන්න ඕන නෑ. මං දන්න මට හිතෙන විදියට ඔය දේවල් හොයන්නේ සහ පොත් ලියන්නේ කරන්නේ බෞද්ධ අය නෙමෙයි..ඔය කොයි ආගමක් වත් අදහන්නේ නැති ඒවායේ ඉතිහාසය හොයන කට්ටියක් ඉන්නවා. අන්න එයාල ඔය එක එක කරුණු හොයාගෙන මේ හැමදේකම ආරම්භයක් හොයන්න යනව. ඕක බටහිර චින්තනයෙන් එන ලෙඩක්.හැමදේකම අග මුල සොයන්න යෑම. එහෙම අයට ඒ වැඩේ කරගෙන යන්න දීල අපි පැත්තකට වෙලා හිටියනම් ඉවරයි. ඕව හොයන්න ඉගෙන ගන්න ආසාවක් තියෙන අය ඒවා හොයාගෙන ඉගෙන ගනී.

    අපි කුලල් කාගන්න ඕන නෑ..එකිනෙකාගේ ආගම් විවේචනය කරනකොට හිත රිදෙනවා..කවුරුත් තමන්ගේ ආගමට ආදරේ නිසා.:)

    ඔන්න ඔය ස්‍රල කරුණ මේකේ සමහරුන්ට තෙරෙන්නේ නෑ. ඒකනේ අර එකෙක් පටන් ගත්ත ගමන් ලස්සන කතාවක් කියල තිබ්බේ. මේවා බෞද්ධයෝ හදපු ගානට.
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    ponna thread danna epa ooi ada wage uthum dawasaka..
    umbela racist nam eka beera ganin anith untath respect ekak athuwa...
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    අනෙ පොල් බූරුවෝ අපි බෞද්ධ උනත් ජේසු තුමා කියන චරිතයට ගරු කරනවා. ඒක තේරුම් ගනින්. ගොන් අලියා. අනික අර සහෝදරයෙක් කිව්වා වගේ මේක වෙන්න බැරි දෙයකුත් නෙමෙයි. මොකද ජේසු තුමන් ඉපදෙන්න කලින් තමයි බුදු දහම පහල උනේ. ඉතින් ඉගෙන ගත්තා වෙන්නත් පුලුවන්. මොකද බුදු වෙන්න කලින් සිදුහත් තවුසාණෝත් එක එක ගුරු වරුන්ගෙන් ඉගෙන ගත්තා. එයාලගේ දහම ඉගෙන ගත්තා. උඹල දැන් මේ කෑ ගැහුවට උඹලගේ මුතුන් මිත්තෝ ඇදහුවෙත් බුදු දහම. සුද්දොත් එක්ක කිතු දහම ලන්කාවට එන්න කලින්. ඒක නිසා සුද්දොන්ට සාපේක්ශව උඹල දන්නේ ටිකයි. බයිබලයෙ තියන කරුණු තමයි උඹල වැඩිපුරම දන්නේ.

    උඹ එහෙනම් මට කියහන්කො මේ කතාව ඇත්ත නෙමෙයි කියලා කියන්න පුලුවන් සාක්ශියක්.. තියනවද ? ඔප්පු කරන්න පුල්වන්ද ? අපිට ඉගෙන ගත්තා කියලා ඔප්පු කරන්නත් බෑ.. ඉගෙන ගත්තේ නෑ කියල ඔප්පු කරන්නත් බෑ. හැමෝම කරන්නෙ දකින්න තියන දත්ත විශ්ලෙශනය කරල මතයක් ඉදිරිපත් කරන එක. ඒ සරල දේ තේරුම් ගන්න බැරි නම් උඹ නියම කිතුණුවෙක් නෙමෙයි. කිතු දහම ඉගෙන ගත්ත ගිරවෙක් වගේ උබ. අගක් මුලක් දන්නේ නෑ. කිව්ව ටික ඔහේ කියවගෙන යනවා.

    මටත් මේක ඇත්තද නැත්තද කියල හරියටම කියන්න බැරි නිස තමයි කිව්වේ මමත් අහල තියනව සහ මේ කතාවේ සත්‍ය අසත්‍ය දන්නේ ජේසු තුමන් විතරයි කියල.. උඹ මෙතන මෝඩයා වෙන්න හදනවනේ

    එලකිරියෙ ඔයාලා වගේ වෙනමම කට්ටියක් ඉන්නවා ජාති ආගම්වාද අවුස්සල ෆන් ගන්න කට්ටියක්....ඔයාලට පුදුම කැක්කුමක් තියෙන්නෙ අනිත් ආගම් ගැනයි ජාතීන් ගැනයි... අනිත් ආගම් වලටයි ජාතීන්වලටයි අපහස කරන එකෙන් මොන සතුටක් ලබනවද දන්නෙ නැහැ ඔයකට්ටිය...

    මෙච්චර දවස් මුස්ලිම් මිනිස්සුන්ටයි ඉස්ලාම් ආගමටයි පුලුවන් තරම් අපහස කරලා බැන බැන හිටියා .. දැන් කතෝලික මිනිස්සුන්ව අල්ලගෙන කතෝලිකයින්ටයි ජේසුස්වහන්සෙටයි අපහස කරනවා...

    ඔයගොල්ලො කරන මේ පහත් වැඩ නිසා හැම බෞද්දයෙක්වම එපා වෙනව ඇත්තටම...
     
    මහත්තයෝ පොඩ්ඩක් කියනවද ජේසු තුමාට කරපු අපහාසේ මොකක්ද කියලා තරහා නැතුව ? :)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචන් උඹ ඔහොම නම් කතා කරන්නේ හරි අපි කතා කරමු.මේක කාටවත් අපහාස කරන්න කරපු එකක් නෙමෙයි. කරුනු ඉදිරිඔඅත් කිරීමක්. දැන් එතකොට සමහරු බුදු දහමට ගරහනකොට උඹලගේ ඔය කටවල් ඇරුනද ? කියපන්කො බලන්න ඒක සේරටම කලින්. මේක අපහාසයක් කියල වලිගෙ පාගගත්තේ උඹමයි. අන්ධ විස්වාසය එපා. යමක් විග්‍රහ කරල කරුනු විමසල තෙරුම් ගන්න බලපන්.. එහෙම නැතුව බයිබලයේ අරක තිබුනා මෙහෙම ක්යලා තිබුනා කියල ඒක ගෙඩි පිටින් පිලි අරගෙන වැඩක් නැහැ. උඹල අඩු ගානේ ජේසු තුමන්ගේ ධර්මයවත් හරියට අදහන්න දන්නේ නැහැනේ. දන්නවා නම් ඔහොම හැසිරෙන්නේ නෑ. ඕක මෝඩ කම. උඹලගේ ඔලු හෝදල තියන්නේ. කතා කරලා වැඩක් නෑ.

    ඕනෑම ආගමක තියන දේවල් අවුරුදු දහස්ගානක් තිස්සේ පරම්පරා වලින් පවතගන ආපු ඒවා.. ගමරාල වමනේ දාපු තැන කපුටු පිහාටුවක් වැටුනම ඒ කතාව ගියේ ගමරාල කපුටෝ 7 ක් වමනේ කළා කියල තමා කතාව ගියේ.. එහෙම උනා කියල මං කියන්නේ නෑ මේ හැම ආගමක්ම විකුර්තිවෙලා කියල

    මං අනුගමනය කරන බෞද්ධ දර්ශනය මෙච්චරයි පන්සිල් අනුව...

    පානාති පාතා කියල කිවේ හැම සත්වයෙක්ගේම ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න තමුන්ගේ ස්වයං විනයක් ඇති කරගන්න.

    අධින්නා දානා කිවේ අන්සතු දේ අනවසරයෙන් නොගන්න ස්වයං විනයක් ඇති කරගන්න.. (මේ නිසා මිනිසුන් අතර බරපතල ප්‍රශ්න ඇති වෙනවා කියල දන්නවනේ)

    කාමේසුමිච්චාචාරා කිවේ තමුන්ගේ සහකරු හෝ සහකාරියට පමණක් ලිංගික සබදතා සිමා කරන්න මේවගෙන් පවුල් ආරවුල් ඇති නොකරගන ජීවත් වෙන්න පුළුවන්. (දැනට ලිංගාශ්‍රිත රෝග වැඩි වෙලා තියෙන්නේ මේව අනුගමනය නොකරන නිසා)

    මුසාවාදා කිවේ බොරු කීම නිසා මනුස්සයෝ පුදුම විදියට පරිහානියට පත වෙනවා.. ඒ ගැන උදාහරණ අනන්තයි, අප්‍රමානයි.

    සුරාමේරය මජ්ජපමා කිවේ සුරාව නිසා මනුස්සයගේ යහපත් පියවිසිහිය නැති වෙනවා වගේම ශරීරයට රෝග කැදවනවා..

    ඔන්න ඔය දේ තමා මං පන්සිල් කියල අනුගමනය කරන්නේ.. මේක කෙනෙක් කියයි වැරදියි කියල.. ඒත් මේකෙන් මං කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා..

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mamath ohoma kathawak ahala thiyanawa... Jusus Christ eka kalayak athurudahan wela hityalu e kiyanne minissu atharata noya.. e kale Budu dahama igena gaththa kiyala .. e kiyanne adyayanaya kara kiyala.... dnt knw whthr itz true or not.. nobody knows.. only Jesus Knows

    mamath ahala thiyanawa oya kathawa.
     
    Status
    Not open for further replies.