ADa wage wedagath dawasaka me wage wedakata nati thred danna epa ban ubala ubalage agama adahapan api ape agama adhannam boruwata nikan maraganna ona nane me wage hoda dawasaka
කවුද මෙතන රන්ඩු ඇද්දෙ මමද?? හොදට බලන්නකො ඔයා කියලා තියෙන දේවල් ...ඔයා ඔහොම කියවනකොට මට කට වහගෙන ඉන්නද කියන්නෙ..?
(එහෙම නැතුව බයිබලයේ අරක තිබුනා මෙහෙම ක්යලා තිබුනා කියල ඒක ගෙඩි පිටින් පිලි අරගෙන වැඩක් නැහැ)
අනේ මහත්තයො ඔයා එතකොට කියන්නෙ අපිට බයිබලේ කියලා තියෙන දේව වචනය විශ්වාස නොකර...ඔයා කියනව වගේ මේ වගේ එක එකා කියන දේවල් ව්ශ්වාස කරන්න කියලද?
machan mama obe kathawata wiruddai wagema ekangai.. meka wedakata nethi kathawak nemei.. meka dapu dawasai weradi... eka piligannawa... ada umbala godak bhakthiyen inna dawasak.. eka nisa hithe ridenawa.. eka piligannawa... but meka baibalayewath sandahanak nethi kala parasayak gena eka eka karunu osse gihin hadagaththa mathayak.. meke eththa neththa umbawath mamawath pap wahansewath danne ne.. eka danne jesu thumaa witharayi.. apita puluwan denata thiyana thorathuru anuwa matha dekak idiripath karanna witharai
1. meka eththatama una
2. meka eththatama une nehe
)Ado ei uba "GOD ta tharaha gihilla" kiyala demma eka ain kare...Uba wage sakkili nisa thama ape rata passata yanne jathi agam beda athi karana gon buruwo.
nee nee api kiyana eka piliganin harida...![]()
uba meka serious da damme? if so, nikan thawa meka awul karanna epa!ඕනෑම ආගමක තියන දේවල් අවුරුදු දහස්ගානක් තිස්සේ පරම්පරා වලින් පවතගන ආපු ඒවා.. ගමරාල වමනේ දාපු තැන කපුටු පිහාටුවක් වැටුනම ඒ කතාව ගියේ ගමරාල කපුටෝ 7 ක් වමනේ කළා කියල තමා කතාව ගියේ.. එහෙම උනා කියල මං කියන්නේ නෑ මේ හැම ආගමක්ම විකුර්තිවෙලා කියල
මං අනුගමනය කරන බෞද්ධ දර්ශනය මෙච්චරයි පන්සිල් අනුව...
පානාති පාතා කියල කිවේ හැම සත්වයෙක්ගේම ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න තමුන්ගේ ස්වයං විනයක් ඇති කරගන්න.
අධින්නා දානා කිවේ අන්සතු දේ අනවසරයෙන් නොගන්න ස්වයං විනයක් ඇති කරගන්න.. (මේ නිසා මිනිසුන් අතර බරපතල ප්‍රශ්න ඇති වෙනවා කියල දන්නවනේ)
කාමේසුමිච්චාචාරා කිවේ තමුන්ගේ සහකරු හෝ සහකාරියට පමණක් ලිංගික සබදතා සිමා කරන්න මේවගෙන් පවුල් ආරවුල් ඇති නොකරගන ජීවත් වෙන්න පුළුවන්. (දැනට ලිංගාශ්‍රිත රෝග වැඩි වෙලා තියෙන්නේ මේව අනුගමනය නොකරන නිසා)
මුසාවාදා කිවේ බොරු කීම නිසා මනුස්සයෝ පුදුම විදියට පරිහානියට පත වෙනවා.. ඒ ගැන උදාහරණ අනන්තයි, අප්‍රමානයි.
සුරාමේරය මජ්ජපමා කිවේ සුරාව නිසා මනුස්සයගේ යහපත් පියවිසිහිය නැති වෙනවා වගේම ශරීරයට රෝග කැදවනවා..
ඔන්න ඔය දේ තමා මං පන්සිල් කියල අනුගමනය කරන්නේ.. මේක කෙනෙක් කියයි වැරදියි කියල.. ඒත් මේකෙන් මං කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා..
It feels free, honorable and proud of your self isn't it ?? 
mamath ohoma kathawak ahala thiyanawa... Jusus Christ eka kalayak athurudahan wela hityalu e kiyanne minissu atharata noya.. e kale Budu dahama igena gaththa kiyala .. e kiyanne adyayanaya kara kiyala.... dnt knw whthr itz true or not.. nobody knows.. only Jesus Knows
WTF!uba meka serious da damme? if so, nikan thawa meka awul karanna epa!
කිතුනු ආගම කියන්නෙත් බුදු දහම කියන්නෙත් මේ ලෝකෙ තියෙන ඉතාමත් හොඳ ආගම් දෙකක්... මේ ආගම් දෙකේම ශාස්තෘවරු මිනිසුන්ව යහමගට ගැනීමට සෑහෙන කැපකිරීම් කරල තියෙනව.... මේ දෙකම ආගම් දෙකක්... ඉතින් අපි මේ ආගම හොඳයි මේ ආගම නරකයි... මේ දෙකේ සමානකම් මොනවද කියල හොයන්නැතුව මේ ආගම් වල කියල තියෙන දේ පිළිපදින එක නේද ආගමානුකූලව ජීවත්වෙනව කියන්නෙ...
මේවගේ දේවල් වලින් වෙන්නෙ අපි අතරෙ තියෙන විරසකය වැඩිවෙන එක මිසක් කිසි සෙතක් වෙන් නෙ නෑ නේද?
සෑම ආගමක්ම කියන්නෙ මිනිසුන් සමඟියෙන් ජීවත් වෙන්නෙ කොහොමද කියල මිසක්.. කිසිම ආගමක කුලල් කාගන්න කියල දෙන් නැ නෙ....
just think a moment......




කිතුනු ආගම කියන්නෙත් බුදු දහම කියන්නෙත් මේ ලෝකෙ තියෙන ඉතාමත් හොඳ ආගම් දෙකක්... මේ ආගම් දෙකේම ශාස්තෘවරු මිනිසුන්ව යහමගට ගැනීමට සෑහෙන කැපකිරීම් කරල තියෙනව.... මේ දෙකම ආගම් දෙකක්... ඉතින් අපි මේ ආගම හොඳයි මේ ආගම නරකයි... මේ දෙකේ සමානකම් මොනවද කියල හොයන්නැතුව මේ ආගම් වල කියල තියෙන දේ පිළිපදින එක නේද ආගමානුකූලව ජීවත්වෙනව කියන්නෙ...
මේවගේ දේවල් වලින් වෙන්නෙ අපි අතරෙ තියෙන විරසකය වැඩිවෙන එක මිසක් කිසි සෙතක් වෙන් නෙ නෑ නේද?
සෑම ආගමක්ම කියන්නෙ මිනිසුන් සමඟියෙන් ජීවත් වෙන්නෙ කොහොමද කියල මිසක්.. කිසිම ආගමක කුලල් කාගන්න කියල දෙන් නැ නෙ....
just think a moment......


sahathika aththaNattal dawaseth mee wageema post ekak daala tibba.....
Tamunge aagama hariata adahanne nathi un tamaa meewage post danne..... Budu dahamin kaatawath agawrawa karanna kiala ugannanavada??? mee wage thread daana unge maanasika tatwe hitaa ganna puluwan.....
I dont understand y buddhist people hate other religions so much.......