මමත් බෞද්ධයෙක්.හැබැයි මම කතොලික ආගම ගැනත් දන්නවා.හේතුව මගේ girl friend කතෝලික වීම.අපි බෞද්ධාගමිකයෙක් හරි කතොලික ආගමිකයෙක් හරි වෙන්නෙ පියාගේ ආගම අනුව.මම හිතන්නේ නෑ මෙතන කවුරුවත් උපතින් වෙන ආගමක ඉදලා දැන් වෙනත් ආගමක් අදහනවා කියල.ඔය කවුරු කොහොම කෑ ගැහුවත් බහුතරය තමන්ගේ ආගමේ ගැඹුර ගැන හරි වැටහීමක් නෑ.ඒක මටත් නෑ.ඒක නිසා කාටවත් කියන්න බෑ තමන්ගේ ආගම තමයි හරිම කියලා.එහෙම කියන්න නම් ඒ පුද්ගලයට හැම ආගමක් ගැනම හොද දැනීමක් තියෙන්නෙ ඕනෙ.
තම්න්ගේ ආගම ටිකක් හරි දන්නවා කියලා අනිත් ආගම් හොද නෑ කියන්න කාටවත් අයිතියක් නෑ.එහෙම කියන්නත් බෑ.බෞද්ධාගමිකයෙක් විදියට මම හැම ආගමක්ටම ගරු කරනවා.හැම ආගමකම යම් හරයක් තියෙනවා.නැත්නම් අවුරුදු ගානක් ඒවා පවතින්නේ නෑ නෙ.ප්‍රශ්නෙ මේකයි.මෙතන ඉන්න සමහර අය ආගම්වාදය ඇතිකරන්න හදනවා.තවත් මොඩ රැලක් ඒකට උඩගෙඩි දෙනවා.තවත් කට්ටියක් ඉන්නවා හරියට ත්‍රෙඩ් එකක තියෙන දේවල් වටහගන්න බැරි කට්ටිය.(පාට කණ්නාඩි දාගෙන බලන උදවිය.)ඒක නිසා මම අපේ සහෝලට කියන්නෙ තමන් අදහන ආගම කුමක් හෝ වේවා ඒකෙ තියෙන හරය වටහාගෙන ඒ අනුව හරියට හැසිරෙන්න.බඩු ගහලා ඇවිත් කාමයේ වරදවා හැසිරෙන එක ගැන කතාකරන්න එපා.
අපි හැමෝම මිනිස්සු හැමෝම මිනිස්සු හැමෝගෙම තියෙන්නෙ රතුපාට ලේ.ඒක නිසා හැමෝටම ගරු කරන්න.හැම ආගමකම වටිනාකම තේරුම් ගන්න.අන්න එතකොට තමයි තමන්ගේ ආගම අනුව ජීවත් උනා වෙන්නෙ.උඹලා මෙතන මරාගන්නව බලන් ඉන්න බැරුව තමයි මේ කතාව කිව්වෙ.(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී).හැමෝටම ජය..


umba kawiyak sinduwak liyan paduwe inne nathuwa methana adan nanawaay ahawalage koojitha kama pen naththe![]()



ඇරිස්ටෝටල්;9940106 said:ඔයා දන්නෙ emot දාන්න විතරනෙ, ඇයි ඒව විතරක් දාන්නෙ, ගිහින් චූ කරල නිදාගන්න මොට්ටයො
aka thama tiyena ekama kotuwath dumburu pata wela tiyenne
ඇරිස්ටෝටල්;9940171 said:ඔන්න ඔන්න ආයෙත් හැදියාවෙ ගොං කම පෙන්නනව, වචන 10ක් කියෝල මූනු 2ක් දානව, ගෙදර ඔයා කතාකරන්නෙ "අම්මෙ මට කන්න දෙන්න ROLF කියලද, මෙතන ඔයා චොර වෙලා ඉන්නව දැක්කහම මගෙ තියෙන කොටුවත් ඔයාට දෙන්න හිතෙනව




kawiyak sinduwak liyan paduwe inne nathuwa methana adan nanawa![]()

nagena eddi ohoma thama kiyanne

mama danuwathwa nawe ne,, oya ehma hithala sathutu wenwa nam,, poddak mole check kora gantanagena eddi ohoma thama kiyanne
![]()


buddhist people ? wow .. i'm not gonna agree with dat point... not only buddhuist... people from other religions also doing the same... you can't say no..
ada nemei wena dawasak daganin.. mama mekata niyama uththare denna... mama es dekata dekapuwa kan dekata ahapuwa mama ath windapu dewal nisa mata ewa baya nethuwa eththa kiyala onema thenaka kiyanna puluwan ..
mama igena gaththe katholika iskoleka... ekedi apita godak prashna thibba... e wenuwen hebei mama prefect kenek widiyata inankota pattama gahala giyath kamak ne kiyala katha kara... anthime mata lebenna thibba head prefct kamath nethi kara... eth mage kata wehune ne...
katholika lamayinta ara sathpraasada lebunama kare palandinna ekak denawa neda...(mata nama mathaka ne dan) e lamainta eka dagena enna puluwan... eth baudda lamaina panchayude danna be... dekka gaman kapala wisi karanawa... katholika lamai ara mudda danawa.. ewata benne nehe.... apita pirith nulak bandinna denne nehe.... ewa kapala wisi karanawa... kunu godata wisi karanne... ewa harida ? api eth wetune nee.. mama baudda ekekgewath pirith nulak kadanna dunne ne... mama guruwaru ekkath e wenuwen wali dagaththa...
ethakota mage angige iskole.. eke dawasak eka guruwariyak kiyala thiyanawa oya pirith nula boruwak oka danne munussy lassanata fashin ekata kiyala... eya teacher kenek une kohomada danne ne... api kathoolika ayage puja walatath sahabagi wenawa .. iskole ethule wena ewa.. eth ekama eka baudda weda satahanakata katholika guruwarayekwath enne ne...
me pasal dekama rajayata ayithi unata Maris nikaye Brothers la Fathers la and Sisters la palanaya karanne.....
kata hari puluwanda mata mewata uththra denna ?
මචා අපි ඉගෙන ගත්තු පාසල කතෝලික පාසලක්. හැබැයි එහෙම කියල බෞද්ධ අයව කොන් කලේවත් ඒ අයගෙ ඇදහිලි වලට කුඩම්මාගේ සැලකිලි දැක්කුවේවත් නෑ. වෙසක් පෝයට අපේ පාසලේ බෞද්ධ හැම අයවම පන්සල් අරන් ගිහින් සිල් සමාදන් වෙනව, කතෝලික උත්සවයක් තියන දවස් වලට බෞද්ධ අය වෙනම එකතුවෙලා බෞද්ධ ආගමික වතාවත් වල නිරත වෙනව. කවෘත් බාධා කරන්නේ නෑ. ඒ වගේම ඒ අය සිල් ගන්න දාට භක්ති ගීත කියන්න වෙනම පිරිසක් යනව. ඒ පිරිසෙ බෞද්ධ, කතෝලික ළමයි දෙගොල්ලම ඉන්නව. කිසිම වෙනස්කමක් අපේ පාසලේ බෞද්ධයන්ට වෙලා නැඇ.අනික අපේ පාසල මේ පැත්තේ තියන ලොකුම කතෝලික පාසලක්.
ඇරිස්ටෝටල්;9940171 said:ඔන්න ඔන්න ආයෙත් හැදියාවෙ ගොං කම පෙන්නනව, වචන 10ක් කියෝල මූනු 2ක් දානව, ගෙදර ඔයා කතාකරන්නෙ "අම්මෙ මට කන්න දෙන්න ROLF කියලද, මෙතන ඔයා චොර වෙලා ඉන්නව දැක්කහම මගෙ තියෙන කොටුවත් ඔයාට දෙන්න හිතෙනව

kamak na.api nan samen, premen.man oyata rep add karanan a wenuwata.aka tama oyalagey apey tiyena wenasa
ape agame watinakamath akay.
sasara keti karaganna duwanawata wada api karanne jeewithe yahapath widihata jeewath wena eka.minissunta adare karana eka.hathuratath adare karana eka
ay ahawalage koojitha kama pen naththe![]()
kamak na.denna.budu hamuduruwo kiyala dunne awadakamak na.api nan samen, premen.man oyata rep add karanan a wenuwata.aka tama oyalagey apey tiyena wenasa
ape agame watinakamath akay.
sasara keti karaganna duwanawata wada api karanne jeewithe yahapath widihata jeewath wena eka.minissunta adare karana eka.hathuratath adare karana eka
![]()


අනික අපේ පාසලේ නම් පිරිත් නූල් බදින්න දෙනව. හැබැයි සමහරු ඒක විලාසිතාවක් කරන්න ආවොත් ඒක අයින් කරනව. ඒ වගේම කතෝලික අයට තියා කාටවත් මුදු දාන්න දෙන්නේ නෑ. ඒ වගේම බෙල්ලට මාල දාන්න දෙන්නෙත් නෑ. කතෝලික උනත් එකයි බෞද්ධ උනත් එකයි. මමත් අපේ පාසලේ හිටපු ශිෂ්‍ය නායකයෙක්. ඒ වගේම අපේ පාසලත් ලගක් වෙනකම්ම පාලනය කලේ මාරිස්ට් බ්‍රදර්ස්ලා. දැනුත් ඉන්න විදුහල්පති පූජක වරයෙක්. හැබැයි උබ කියනව වගේ දෙයක් අපේ පාසලේ උනේ නෑ.
ow math piligannava.apeth eta asanna cathloic scl 1k
apeth na a katha wada.habay ape iskola walata eddi uniform eka uniform eka widihata tiyenna one.pata pata sapaththu dala enna ba.a dewal hari widihata tiyenna one.pirith noolath dan gatagahanne lokuwata neda godak.uniform 1katanan kohomath galapen na.
hamotama eka neethiya. catholic apith use karanava ape agamen dena noolak.apita gud friday hambenava.
awatath a tika thama.iskole uniform eka hariyatama tiyenna one
ehema karala eka parak principle kenewa genna agththa..... eya buddhist nisa loku prashnayak una... sanwardna samithi ara samithi me samithi ekathu wela anthimata e manussayawa panna agththa... wediya ona nehe machan... mama me wenuwen katha karapu nisa mata iskolenma tharjana awa umba inne katholika iskoleka kata wahagena hitapan kiyala.... why ? wud i do so ? ehema balanawa nam api inne baudda rataka.. apitath ehenam kiyanna thibba umbala inne baudda rataka kata wahagena hitapiyaw kyala... api ehema nokiyana ekada weredda ? mama igena gaththa iskoleta garu karanna ona nisa mama nama prasidda karanne nehe .... me iskola dekama me peththe thiyana lokuma iskola 3n 2k... ekaj jaathika pasalak.. e kiyanne mama giya eka...
mewata wiruddawa iskole hitapu ekama eka katholika lamayek thiya guruwarayekwath katak eriye nehe.... ewa anumatha kara witharai.... dan methana agama gena maha lokuwata dannawa kiwwata jesu thuma kyala dunna tikawath hariyata danne ne.... jesu thuma kohewath kiyala nehe anith agam wala minissunta saththunta wage salakanna kiyala
ජේසුටත් කියන්න බෑරිද අනේ මටත් ප්‍රේම කරන්න කියලා..![]()
hadiyawa pennana epa rata daya agamin labunu
api use karan na oya wachana.
hmm maristella college da??ekakne.ow math piligannava.apeth eta asanna cathloic scl 1k
apeth na a katha wada.habay ape iskola walata eddi uniform eka uniform eka widihata tiyenna one.pata pata sapaththu dala enna ba.a dewal hari widihata tiyenna one.pirith noolath dan gatagahanne lokuwata neda godak.uniform 1katanan kohomath galapen na.
hamotama eka neethiya. catholic apith use karanava ape agamen dena noolak.apita gud friday hambenava.
awatath a tika thama.iskole uniform eka hariyatama tiyenna one
![]()


ඇරිස්ටෝටල්;9940298 said:මගුලක් කතාකරනව, මම ඉස්ලාම් ඕයි
mulin wacahnen thanpath wenna
පරයෝ මම උබේ ආගමට අපහාස කරේ නෑනේ.. හිගන කතා කියන්න එපා ගොන් කමට..
පුක නොදි පලයන්..
මගෙන් උබ අහගන්නෙ නතුව පට්ට වේසි..

oyala wage paw karayo wenuwen thama jesu me loketa aweth.hadiyawa pennana epa rata daya agamin labunu
api use karan na oya wachana.
![]()


onna ithin umbath wrong yanna enawa... yako me ilaw vdo eka heduwe baudda apida ? redda...
umbala nemeida dan me agamakata garahanne ? api ekekwath kathiloka dahamata bennada harako ?
umba ath dekka nam eka umbe pili geneema... ekata umbata ayithiya thiyanwa... eth nikan pdathtaraya wage budu dahamata hint pass karanna enna epa.. owa padisan denawa.... budu dahamata agaurawa karala yahathin hitapu ekek nehe.. anika ithin dahama weradi nam serama winasa karagena giya Tsunamiyakata budu pilima witharak winasa karanna beri une mokda... palli ehema pitin samthala una dekka neda? ewata uththara thiyanwada danne nethiyanawa nam kiyamu....ewath ehenam has kam thamai... dan harida?
agamakata garahanna epa harakek wage....