FB15 vs B15

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    FB 15 eka 1500CC machan , B 15 eka 1300 .B15 market price ekath adui FB 15 ekata wada .

    hebei machan FB 15 eke 4WD drive apu modek ekak thiyenawa:shocked::shocked: .Gannakota parissamen :):yes:. samaharu Dash board indicator ekath galonawa. eke 4WD kiyala samahara ewage wetenawa

    Nissan%20Sunny%20FB15.jpg

    FB 15 B 15 1998/1999 model echchara market neha . YOM eka 2000 walin eha ekak ganin

    Anika FB 15 ekei B 15 ekei FACE LIFT model eka thiyenawa . 1.8 M Mill wala idala udata B15 FL model ekak ganna puluwan (Not K Numbers )

    Sunny_2003_01.jpg

    dekema Super saloon , EX saloon models dekama thiyenawa :):)

    Me awith inne dial eka... :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඳු කියලා ප්‍රශ්නයක් නෑ. හරියට වේගෙ අනුව ගියර් මාරු කරනවා නං 1300 කියලා වෙනසක් තේරෙන්නෙ නෑ.
    ඕකෙ එන්නෙ VVTI එන්ජින් එකක්ද ? 1300cc VVTI එන්ජිමක් එනවා Daihatsu එකේ Avanza model එකට (Toyota Avanza එකම Daihatsu බැජ් එකෙන් එනවා ). ඒක 6ක් දාලාත් හොඳට කදු අදිනවා.

    VVT-i engine enne naa machan FB15 walata :no: DOHC 16 valve Engine ekak ne enne ? :)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    කඳු කියලා ප්‍රශ්නයක් නෑ. හරියට වේගෙ අනුව ගියර් මාරු කරනවා නං 1300 කියලා වෙනසක් තේරෙන්නෙ නෑ.
    ඕකෙ එන්නෙ VVTI එන්ජින් එකක්ද ? 1300cc VVTI එන්ජිමක් එනවා Daihatsu එකේ Avanza model එකට (Toyota Avanza එකම Daihatsu බැජ් එකෙන් එනවා ). ඒක 6ක් දාලාත් හොඳට කදු අදිනවා.

    Mona VVTI da ban FB and B series eke... :confused: :confused:
     
    • Like
    Reactions: leeka

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    thanks boss man dapu car eka hondada heta gan yanna inne

    මචන් වැඩෙට බාදා කරනවා නෙමෙයි :). බැරිද ඔක 17.5 වත් ඉල්ලන්න :confused:.18.20 කියන්නේ FB15 යන ගාන. FB 15 එකක් නම් අවුලක් නැහැ. උබට ඔක ඔය ගානට ගත්තොත් විකුනද්දි කේස් බන් :sorry::yes: . ඔක FACE LIFT මොඩල් එකද?
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha

    26081b.jpeg

    meka thama bannde
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන් වැඩෙට බාදා කරනවා නෙමෙයි :). බැරිද ඔක 17.5 වත් ඉල්ලන්න :confused:.18.20 කියන්නේ FB15 යන ගාන. FB 15 එකක් නම් අවුලක් නැහැ. උබට ඔක ඔය ගානට ගත්තොත් විකුනද්දි කේස් බන් :sorry::yes: . ඔක FACE LIFT මොඩල් එකද?

    Ow ban, ekathama... 18.2 nam tikak wadiy. YOM 2000 kiyanne facelift model ekath newei ne machn, old shell eka teena ekane?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    FB 15 eka 1500CC machan , B 15 eka 1300 .B15 market price ekath adui FB 15 ekata wada .

    hebei machan FB 15 eke 4WD drive apu modek ekak thiyenawa:shocked::shocked: .Gannakota parissamen :):yes:. samaharu Dash board indicator ekath galonawa. eke 4WD kiyala samahara ewage wetenawa

    Nissan%20Sunny%20FB15.jpg

    FB 15 B 15 1998/1999 model echchara market neha . YOM eka 2000 walin eha ekak ganin

    Anika FB 15 ekei B 15 ekei FACE LIFT model eka thiyenawa . 1.8 M Mill wala idala udata B15 FL model ekak ganna puluwan (Not K Numbers )

    Sunny_2003_01.jpg

    dekema Super saloon , EX saloon models dekama thiyenawa :):)

    Kohomada Banz Ithin MEka 4WD Ekakda Nadda kiyala hariyatama Hoya ganne Mun indicate light Ekath galawala Thibboth :confused::confused: :frown:
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    wahane nam condition pita thiyenawa wage. Etha macho gaana tikak wedi. meka balapan .oka MAX 17.5 thama mage gaana .( meka balapan. Just to have an idea )

    ehenam thava tikak talk karala balan one..:confused::confused: thankzz ubata man heta rip+ ekak dennam aniva
     
    Last edited: