Codex vs Claude Code

Khonshu

Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    Codex and Claude Code walin hoda mokakda bn? Claude eka gatta, sonnent thama use kare mara widihata limit wenawane. Codex eka kohomada? Use karala thiyena aya experience dagena yanna mokakda hoda kiyala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Prompt eka witarak claude ekata denna.plan eka chatgpt eken ahaganna.claude eke chat karanna giyoth digata limit wenawa tak gala.dekama hodai.design walata claude hodai.backend weda walata codex eka hodai
     
    • Like
    Reactions: Yeezus

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,859
    23,487
    113
    Codex pro and Claude Max 5x use karanawa.

    Codex Pro - Feels unlimited. never hit any limits (5.4 xhigh mostly)
    Claude Max 5x - Hit the limit at least 2-3 times a day (Opus 4.6 mostly)
     
    • Like
    Reactions: Yeezus

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    Claude නොර්මල් වෙබ් එකෙ මෙ දවස් වල පටස් ගාල ලිමිට් වදිනවා බන්
    free එකෙ.

    මොකද මන්දා
    Antigravity with Gemini flash එකත් ශේප් නොර්මල් කේස් ටික එකෙන් හදලා
    ගොඩ ඩාන්නම බැරි එකක් නම් සොනෙට් වලින් කරගන්න ට්‍රයි කරන්න..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,277
    113
    36
    හැම එකම AI එකෙන් අහන්න යන්න එපා

    මමත් full time ජොබ් එකේ Claude use කරනවා.. 20% වත් usage එන්නේ නෑ