FB15 vs B15

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
thanks for the reps.
adminට කියන්න තරං දෙයක් නෑ. මම ඔය පෝස්ට් එකේ දාපු ජාතියෙ එකෙක් තමයි නම නැතිව කොමෙන්ට් එක දාලා තියෙන්නෙ.
ඕවා මම ගනන් ගන්නෙ නෑ.

කැපිච්ච රෙප් ගාන කීයද කියල බැලුවොත් කවුද කියල බලගන්න පුලුවන් :);)
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
4WD engage/disengage button එකක් එන්නෙ නැද්ද ? disengage කරන්න බැරිනං ඕක All Wheel Drive system එකක්. Sensors ඔක්කොම වැඩ නං මාර handling තියෙන්නෙ.

kathawa eththa. eth bun ape rate Petrol ganan ne :eek:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kathawa eththa. eth bun ape rate Petrol ganan ne :eek:
    ඕව්, ඒත් indicator එක ගැලෙව්වයි කියලා පෙට්‍ර්ල් කරන්නෙ නෑනෙ.
    Indicator එකක් තියෙනවා කියන්නෙ ඕක ඕනෙ වෙලාවට on/off කරන්න පුලුවං වෙන්න එපැයි ?
    හැම වෙලාවෙම 4WD නං මොනවටද අමුතුවෙන් indicate කරන්නෙ ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කැපිච්ච රෙප් ගාන කීයද කියල බැලුවොත් කවුද කියල බලගන්න පුලුවන් :);)
    join year එක හිතාගන්න පුලුවං. පුද්ගලයා කවුද කියලා හොයන්න බෑනෙ ?
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ඕව්, ඒත් indicator එක ගැලෙව්වයි කියලා පෙට්‍ර්ල් කරන්නෙ නෑනෙ.
    Indicator එකක් තියෙනවා කියන්නෙ ඕක ඕනෙ වෙලාවට on/off කරන්න පුලුවං වෙන්න එපැයි ?
    හැම වෙලාවෙම 4WD නං මොනවටද අමුතුවෙන් indicate කරන්නෙ ? :eek:

    waliyak da...:eek::eek::eek:
     
    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    Gana wadi.. Mileage ekath genuine newe ban. Paint code ekakuth gahala wage.. Mage gana nam 17.25/- i. Ubata car eka satisma nam 17.50/-ta ganin.
    Make sure dat z an accident free one. (Hodata engine room, lines ehema check karala ganin)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඕව්, ඒත් indicator එක ගැලෙව්වයි කියලා පෙට්‍ර්ල් කරන්නෙ නෑනෙ.
    Indicator එකක් තියෙනවා කියන්නෙ ඕක ඕනෙ වෙලාවට on/off කරන්න පුලුවං වෙන්න එපැයි ?
    හැම වෙලාවෙම 4WD නං මොනවටද අමුතුවෙන් indicate කරන්නෙ ? :eek:

    ow ow Indicator eka galawanne wikunaddi sale karayo . 4WD FB15 eka market neha . nethuwa petrol case ekak nemei .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ow Indicator eka galawanne wikunaddi sale karayo . 4WD FB15 eka market neha . nethuwa petrol case ekak nemei .
    ඕව් ඕක විකුනගන්න කරන වැඩක් වෙන්න ඕනෙ.
    ඒත් All Wheel Drive නං මොකටද indicator එකක් ? සාමාන්‍යයෙන් indicator එකක් දානෙ on/off කරන්න පුලුවං පද්ද්තියක් වැඩ කරනවාද නැද්ද කියලා දැන ගන්නෙ නේ.
    ඒ කියන්නෙ ඕකෙ 4WD/2WD තෝරගන්න මොකක් හරි විදියක් ඇති.
    නැත්තං ඕක auto 4WD වලට වැටෙන්නෙ ඕන මොකක් හරි load/pickup condition එකකට.
    හැම වෙලාවෙලම වැඩ කරන පද්දතියක් නං ඒක අමුතිවෙන් indicate කරන්නෙ නෑනෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    the person who made this comment :

    Thread Date Comment
    reputation_neg.gif
    FB15 vs B15 04-24-2011 08:24 PM Fucking Idiot Elakiri Ever Had

    clearly has no testicles what so ever.

    report to admin machan !! manda buddika dial innawa meke !! :yes: REP5+

    Rep comments walata dala thiyena awa dakkahama machan..... :angry: Malama paninawa ban...... :angry: Mee lagadi dawasaka, ekek -rep ekak daala thibba, "Ube thaththa giya thanatama, ubath palayan" kiyalaa..... :angry: Mehema rep- dana aya hithan enne, un sadaakalikawa jeewath wenawa kiyalada danne naa.....?? :frown::growl::angry:

    Rep+ for both of you :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Rep comments walata dala thiyena awa dakkahama machan..... :angry: Malama paninawa ban...... :angry: Mee lagadi dawasaka, ekek -rep ekak daala thibba, "Ube thaththa giya thanatama, ubath palayan" kiyalaa..... :angry: Mehema rep- dana aya hithan enne, un sadaakalikawa jeewath wenawa kiyalada danne naa.....?? :frown::growl::angry:

    Rep+ for both of you :D
    Thanks for the reps.

    කොන්දක් නැති, ball guard එකක් අවශ්‍යය නැති උන් තමයි බං ඕවා කරන්නෙ. ගනන් ගන්න දෙයක් නෑ.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    B15 ganna epa machan denna amarui ! anik eka ODO meter eka 112+ nisa poddak hithala balanna.. mokada oya ganata FB15 Super Saloon car eka move wenawa :yes:

    True machan. B15 wikunanna giyahama case. Godak aya ganne na pickup madi kiyala. Anika car eka bara nisa 1300cc engine eka ekata madi. FB15 nam ona welawaka aapahu wikunanna puluwan. Anika pickup unath hondayi.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Nissan Sunny B15 2000 EX Saloon. Full option , Dual air bags , Baje interior HK-2xxx NeonLight / Fog Light Key Security System CD Setup Only 112,000 KM done Vehicle Make: Nissan

    machan api meka heta gan yanne 1820000 kiyanva awulak na neda..fuel consumption komada

    Machan mama danna widiyata FB 15 eketh 1300cc/1500cc enava, B 15 eketh 1300cc/1500 enava. HB12(trad), FB13, FB14, FB15, N16 oya hama ekakama 1300cc/ 1500cc enava N16 eke 1300cc/1600cc.

    B kiyala tibbat FB kiyala tibbat dekama ekai. FB 15 eke splend(nama mataka mehemai) kiyala limited edition ekak ava.(teak interior,Spoiler, Alloys, CD loder etc..)

    umba kiyana widiyata oya car eka normal eke tiyana dewal anuwa oya gaanata watinava 1300cc hinda.

    manual gear 1300cc ekak nam hondai, normal eke drive karanavanam with A/C 13 kmpl wage karanava. power eka nam kollo madi, bt home use hondatama ati. baya natuwa ganin machoo... nissan badu itin sahenna kal duwanna puluwan.

    Auto ekak nam aul, pickup godak madi. petrol karanne 9 kmpl wage(speed up karanna wela yana nisa petrol consuption godak aul.