තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
මොකටද මා හොනට් එකට අහු උනේ....
අධි වේගෙං ඇංජිම කර කැවෙනවා.....
ඒ වේගෙන් පර්ස් එකත් හිදෙනවා......!
තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
සැපට හැදුව බයිසිකලය ජපානේ....
ලංකාවෙදි ලක්ෂ පහක් උනා නේ.....
මොනරු දීලා ඉන්ෂුවරන්ස් හදනවා....
කාසි එකතු කර පෙට්රල් ගහනවා.......
තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
දන්නෙ කව්ද තමංගෙ දුක මිස තමං....
කෙල්ල යාළු කරගත්තේ එන ගමං.....
ඇස් රතුවී දුක් කදුලැලි බේරුනා...
දත ගලවා ඈ මාගෙන් විසි උනා....

තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
මොකටද මා හොනට් එකට අහු උනේ....
අධි වේගෙං ඇංජිම කර කැවෙනවා.....
ඒ වේගෙන් පර්ස් එකත් හිදෙනවා......!

තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
සැපට හැදුව බයිසිකලය ජපානේ....
ලංකාවෙදි ලක්ෂ පහක් උනා නේ.....
මොනරු දීලා ඉන්ෂුවරන්ස් හදනවා....
කාසි එකතු කර පෙට්රල් ගහනවා.......

තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
දන්නෙ කව්ද තමංගෙ දුක මිස තමං....

කෙල්ල යාළු කරගත්තේ එන ගමං.....
ඇස් රතුවී දුක් කදුලැලි බේරුනා...
දත ගලවා ඈ මාගෙන් විසි උනා....


තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....




