SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Bachu525

Member
Apr 27, 2010
8
0
0
Moratuwa
රත්නා ලාලනී ජයකොඩි - ගජමන් නෝනා

මචන්ලා.....කාට හරි පුලුවන්නම් මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?
සින්දුවේ නම ගජමන් නෝනා, මම දන්න විදියට නම් stage drama එකක සින්දුවක්. ජාතික රූපවහිනී එකේ මේකෙ video එකක් එක දවසක් ගියා. සින්දුව පටන් ගන්නෙ "මට වර වරනිදුන්ට - කෝමල සකි සදුන්ට" කියල! සින්දුව හොයල දෙන්න පුලුවන්නම් ලොකූ දෙයක් මචන්ලා.....!
 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
මේ සින්දුව මට හොයල දෙන්න

කවුරු හරි ළඟ තියෙනවනම් මේ සින්දුව මට හොයල දෙන්න.
මගෙ යූ ටියුබ් යාළුවෙකුට ඕනෙලු.

"අමරසිරි මුණසිOහ - වසන්තයේ ඉනු කඳුළු බිඳුවක්"

wasanthaya inu kandulu binduwak say, obata sihikala hekida nevathath ape paasal jeewithe.... (Amarasiri Munasinghe)
 
Status
Not open for further replies.