What is love & Marriage

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    hi Friends
    this is nice explanation. read this.

    A student asks a teacher: What is love?

    The teacher said: in order to answer your question, go to the paddy field and choose the biggest paddy and come back.

    But the rule is: you can go through them only once and cannot turn back to pick.

    The student went to the field, go Thru first row, he saw one big paddy, but he wonders....
    may be there is a bigger one later. Then he saw another bigger one...
    But may be there is an even bigger one waiting for him.
    Later, when he finished more than half of the paddy field,
    he starts to realize that the paddy is not as big as the previous one he saw, he knows he has missed the biggest one, and he regretted.
    So, he ended up went back to the teacher with empty hand.
    The teacher told him, THIS IS LOVE...
    you keep looking for a better one, but when later you realize, you have already miss the person!!!

    The student asked
    : What is marriage then?

    The teacher said: In order to answer your question, go to the corn field and choose the biggest corn and come back.

    But the rule is: you can go through them only once and cannot turn back to pick.

    The student went to the corn field, this time he is careful not to repeat the previous mistake, when he reach the middle of the field, he has picked one medium corn that he feel satisfied, and came back to the teacher.
    The teacher told him, this time you bring back a corn....
    You look for one that is just nice, and you have faith and believe this is the best one you get....
    THIS IS MARRIAGE!!!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් විකි ලොකුම තේරුමක් තියන කතාවක් උබ කියල
    තියෙන්නේ.එකේ තේරුම ගැන ආයේ තේරුම් ගන්න දෙයක් නැහැ.
    ඒ තරමට ඒක සරලයි, ගැබුරුයි.මුළු ජීවිතේම මතක් වෙනවා මට මගේ.
    මම divorce උන කෙනෙක් .මම ආදරේ කරපු අය නෑ මන් ලග අද.සම්පූර්ණ
    හිස් ජීවිතයක්, මේ ඉන්නවා මේ නෑ.කිසිම ස්ථාවර බවක් නෑ මට මගේ කියල..
    ඉතින් ඒ හැම දේම මතක් උන මට.මට සමහර තැන වල වැරදුන ජීවිතේ,
    සමහර ඒවා ආයේ අනික් පැත්තට ගන්නම බෑ.ඔතොකොට හිතෙනවනෙ
    ඒ සමහර ඒවා අයින් කරපුවම ඉතුරු ටිකක් තියනවා කියල ,එත් අර මුලින්
    කියපු පැත්ත තමා බර වැඩි.මම ජීවත් වෙන්නේ මරණ තුනක් දැක මිනිසෙක්
    පැණි කෑය වගේ මචන්.නැතුව මේ වගේ forum වල ඉන්න මනසිකත්වයකුත්
    මට නෑ, මේවා කරන්න වෙලාවකුත් නැහැ,මේවා කරලා මම ලබන සතුටකුත්
    නෑ.
    මොනවා උනත් විවාහය , ආදරේ කියන්නේ සම්පූර්නෙන්ම දෙකක්.ඒ දෙක
    එකම තැනකට ගොනු වෙන අය ජීවිතේ දිනනවා අනික් අය පිදුරු ගොඩක්
    මැද්දේ තනි වෙනවා.කාලයත් එක්ක අව්ව සැරට පිදුරු වේලිලා ඇති
    වෙන ගින්නට එයාලගෙත් අළු එකතු වෙනවා.. :dull:
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    දුක් වෙන්න එපා මචං. ජීවිතේ සර්ව සම්පූර්ණ කට්ටිය කොහෙවත් නෑනෙ..
    මේ ඉන්න ටිකෙ හොදින් ඉන්න බලමු.. වෙච්ච දේවල් අමතක කරල දාන්න.. :sorry::sorry:
     
    mama umbata pm kala :nerd:
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be

    ganan ganna epa machan.:no::no:
    aluth feeling walin life ekata muna deepan !! :yes::yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    uba sira expierienced porak ne ban...
    salenna epa machan salenna epa...sema deyakma wenne jeewath wena apita...e sema deyakma athdakeemak..jeewithata thawath haiyak...
    atheethaye jeewath wenna hadanna epa
    atheethayen ganna puluwan deyak tiyenawanam e de aran,anagathedi e wecha weradi or,e weredda wenna hetuwa neti karagena jeewithe goda da ganin...anna ekai paurshathwaya kiyanne!
     
    cool50

    Member
    Jan 12, 2009
    437
    2
    0
    SL-NewYork

    Machan Me kalee Apita permanent kiyala deyak na ban.inne apita api witharaii.ganan ganda epa.ahala balapan borunam oya godak ayage life eke kohe hari sad thank athi.Happy eke immu :cool::cool::cool:
     
    chathurangads

    Member
    Nov 9, 2009
    23

    මචන් ඇත්ත. ආදරයි විවාහයි එකට සෙට් වෙන්නේ මාර කලාතුරකින්. මට උබ ගැන දුකයි. එත් ජීවිතේ අපි හැමෝටම කතාවක් තියෙනවා. උබට විතරක් නෙමෙයි. දුක සතුට දෙකටම තමයි ජීවිතේ කියන්නේ. ඉස්සරහට එන දේවල් වලට මුණ දීපන්.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දුක් වෙන්න එපා මචං. ජීවිතේ සර්ව සම්පූර්ණ කට්ටිය කොහෙවත් නෑනෙ..
    මේ ඉන්න ටිකෙ හොදින් ඉන්න බලමු.. වෙච්ච දේවල් අමතක කරල දාන්න.. :sorry::sorry:

    mama umbata pm kala :nerd:

    ganan ganna epa machan.:no::no:
    aluth feeling walin life ekata muna deepan !! :yes::yes::yes::yes:

    HITATA HAIIAK ARAN UMBE WARADUNU THAN HADA GANA AITH BANDAPAN BAN.............

    uba sira expierienced porak ne ban...
    salenna epa machan salenna epa...sema deyakma wenne jeewath wena apita...e sema deyakma athdakeemak..jeewithata thawath haiyak...
    atheethaye jeewath wenna hadanna epa
    atheethayen ganna puluwan deyak tiyenawanam e de aran,anagathedi e wecha weradi or,e weredda wenna hetuwa neti karagena jeewithe goda da ganin...anna ekai paurshathwaya kiyanne!

    Machan Me kalee Apita permanent kiyala deyak na ban.inne apita api witharaii.ganan ganda epa.ahala balapan borunam oya godak ayage life eke kohe hari sad thank athi.Happy eke immu :cool::cool::cool:

    මම මගේ හිතට අපු ඒක කිව්වේ ඒක පාරට හැම දේම මතක් උන නිසා මචන්ලා.
    නැතුව අනුකම්පාව දිනාගන්න නෙවේ.එත් උබල මම ඉන්න මට්ටම තේරුම්
    අරන් මගේ හිත හැදෙන්න ගොඩක් උදව් කරට පින්.ඇත්තටම මම එකයි
    එළකිරි එකට එන්නෙත්.මට මෙතනට අවම ඇත්තටම ගොඩක් දේවල් අමතක
    වෙනවා මගේ පහු ගිය ජීවිතේ උන.එකට admin ඇතුළු උබල හැමෝටම පින්
    මුලින්ම.
    කට්ටියම මන් වෙනුවෙන් කතා කරපු නිසා මම ගැනත් කියන්නම් වචනයක්.
    එත් ඒක අදෝනාවක් වෙනවට මම කැමති නැහැ.මම වුනු දේවල් අමතක
    කරලා ඉවරයි මේ වෙනකොටත් එත් එකෙන් මට උන බලපෑම හින්ද තමා
    මම අද මේ තත්වෙන් ඉන්නේ.පහු ගිය කාලෙම මම ඒ කියන්නේ අවුරුදු 2 1/2
    විතර මම හිටියේ වචනයක් වත් කතා කරගන්න බැරි මට්ටමක මගේම කියල.
    මම දවසකට ඇහැරුනේ පැය 6 ,7 විතරයි.ඉතුරු පැය 18 වගේ මම හිටියේ ඔලුව
    උස්සල වතුර ටිකක් වත් බොන්න බැරි විදිහට.
    .
    පහු ගිය කලේ මම ඒක තත්පරේ තත්පරේ ගානේ ජීවිතේ ගැට ගහ ගත්තේ. ...
    ඒ කලේ මම තේරුම් ගත්ත ගොඩක්
    දේවල් , කව්ද මගේ ළඟ ඉන්නේ ඇත්තටම කියන දේ.ගොඩක් මිනිස්සු මව දල
    ගිය.ගොඩක් මිනිස්සු මනුස්ස කම කියන දේත් අමතක වෙලා ගියේ.ඒ අතරේ මන් ලග හිටිය
    සමහරු, එත් මට බැහැ ඒ වගේ අයට බරක් වෙලා ජීවත් වෙන්න මගේම අය කියල විස්වාස
    කරලා හැම දේම කැප කරපු අයත් දල ගිය කෙනෙක් වෙලා.ඉතින්
    ඒ වගේ අයට බරක් නොවී මම ආව තනියම ජීවත් වෙනවා ඉන්න දවස් කීපය කියන තැන ඉඳන්
    අන්තිමට කියල ඉතුරු උනේ මගේ තාත්ත විතරයි.අදටත් මම ඉන්නේ අය ලග වැටිලා.එය නැත්නම්
    මම නෑ.ඇත්තටම මාව ඉපදෙන්නත් කලින් ඉඳල මාව බලාගත්තේ මගේ තාත්ත.එය
    නැත්නම් මාව ඉපදෙන්නෙත් නෑ මේ ලෝකෙට.ඉපදුනු ද ඉඳන් මාව බලගත්තෙත් එයයි
    මගේ පුංචියි.එයාල නොහිටින්න මම අනාත දරුවෙක් ඔහේ කගේ හරි ලග වැටිලා ඉන්න.
    මම අදටත් ඉන්නේ එය නිසා.මම දන්නවා එය මට මොන තරම් ආදරේද කියල.ඒ අදරේම
    මට වෙලාවකට බරක්, එත් මම අන්තිමට ලොකු දුරක් ගිහින් ඇවිත් වැටුනෙත් තාත්ත
    ලග.මම දැන් මගේ අතීතය අමතක කරලා හැම දේ ගැනම අසාවන් ඇත ඇරලා ඉන්නේ.
    මෙහෙම ජීවත් වෙන්නේ තාත්ත නිසා විතරයි.ඒ අර මට වෙන කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ.
    කිසිම දෙයක් එක්ක බැදීම් ඇති කරගන්නෙත් නැහැ ආයේ.

    මේක අදෝනාවක් නෙවේ,අනුකම්පා කරන්න දේකුත් නෑ මෙතන මන් ගැන වචනයක් හරි කතා කරපු උබල ටිකට මම ඉන්න
    තත්වේ තේරුම් කරන්න කියපු දෙයක් විතරයි නැත්නම් මීට වඩා ඒවා මගේ හිතේ තියනවා කියන්න නම් .
    එත් ඒවා කියන්න ගියොත් මට මෙතන ඉන්නත් බැහැ අයෙම ...ඒ වගේම කව්රුත්ම මේක quote කරන්න එපා
    මොකද මම මේක delete කරනවා මේකට reply කරපු අය වෙනුවෙන් විතරයි මේක දන්නේ ඒ හැමෝටම
    පින්මගේ හිත හැදෙන්න කතා කලාට .
     
    TrullyMe

    Member
    Apr 16, 2011
    26
    1
    0
    Emptiness....

    That's how the life that had been filled so far became so empty...

    Everything has meant to be nothing at the end...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Emptiness....

    That's how the life that had been filled so far became so empty...

    Everything has meant to be nothing at the end...

    loneliness_by_damncurious.jpg

    Last edited: