Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
never give up....you will feel better later...do some commitment in the present-day for your future satisfaction ......you can get lot of relaxation playing guitar after hard working day :yes:

we are around to help you at any time and it's my pleasure ...so please keep simple going with it :)

picture.php

Thanks aiya..! ;):yes::yes:
Hmm yep.... and guitar play karanna puluwan nisa kohehari giyaama piliganeemath wadi wenawa :yes::yes:

hey u know ... I sing.. I will show some of ma songs :yes: hmm later...
guitar gahanakota nikan hari naha wage mata..mokada singing gana concentrate karnana amaarui :(....ekai...

what do u think? mata dekama echchara baha:(:(

mm hithuwa guitar nathuwa sing karanna..guitar gahanna puluwan kastiya nam innawaane :yes:
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අනිවා මොරටුවෙ ඉන්නෙ bullet singers ල..
    ජය වේව මචන්..

    picture.php

    Thanks aiya..! ;):yes::yes:
    Hmm yep.... and guitar play karanna puluwan nisa kohehari giyaama piliganeemath wadi wenawa :yes::yes:

    hey u know ... I sing.. I will show some of ma songs :yes: hmm later...
    guitar gahanakota nikan hari naha wage mata..mokada singing gana concentrate karnana amaarui :(....ekai...

    what do u think? mata dekama echchara baha:(:(

    mm hithuwa guitar nathuwa sing karanna..guitar gahanna puluwan kastiya nam innawaane :yes:
     
    • Like
    Reactions: kudos_utopia

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ගිටාර් මාමේ මට F CHORD එක ගහන්න පොඩ්ඩක් කියල දෙනවද.
    barre chords ගහන්න තමයි අමාරුම... මේක වදින්නෙම නෑනේ???

    පුතේ මම දැන් යන්න හැදුවේ, :lol: :lol:
    මම barre chords ගැන කලින් දාපු ලිපියක් දාන්නම් ,මේක තියෙන්නෙ නම් කඩ්ඩෙන්,
    http://www.sinhalachord.com/2011/03/is-it-difficult-to-play-barre-chords.html
    හෙට නැවත එන්නම්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔයා දන්න කෝර්ඩ් පැටර්න් (Chord pattern) මොනවද?

    පුර හඳ ලෙස ඔබ සමකල මගේ මුහුනේ.............. lead part එක දාන්නෝ......... කොර්ඩ්ස් ටිකත් ඕනැ..... තව මට play කරන්න පුලුවන් කෝර්ඩ්ස් ඔක්කොම කිව්වොත්

    A B C D E F G

    Am Bm Cm Dm Em Fm Gm

    තව ඉතින් මේ කොර්ඩ්ස් shift කරලා play කරන ටිකත් පුලුවන්, එත් scale එක දන්නේ නැ...

    රිදම් කරන style නම් දන්නේ නැ..... බීට් එකට වනනවා විතරයි!

    උදව් කරන්ඩෝ.........

    :):):):)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    picture.php

    Thanks aiya..! ;):yes::yes:
    Hmm yep.... and guitar play karanna puluwan nisa kohehari giyaama piliganeemath wadi wenawa :yes::yes:

    hey u know ... I sing.. I will show some of ma songs :yes: hmm later...
    guitar gahanakota nikan hari naha wage mata..mokada singing gana concentrate karnana amaarui :(....ekai...

    what do u think? mata dekama echchara baha:(:(

    mm hithuwa guitar nathuwa sing karanna..guitar gahanna puluwan kastiya nam innawaane :yes:

    dekama karagena yanna
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    majorr.jpg

    මේ major පැ‍ටර්න් පුළුවන්ද?

    එහෙම හිතන්න එපා....කනට ඇහෙන කෝඩ් එක්ක සිංදු කියන්න පුරැදුවෙන්න ....ඒක develop කරගන්න පුළුවන් ....
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    thanks machan...
    mama ehenam thawa practice wennema..
    mata G chord eka poddak pennanawada gahana widiya..

    පුතේ මම දැන් යන්න හැදුවේ, :lol: :lol:
    මම barre chords ගැන කලින් දාපු ලිපියක් දාන්නම් ,මේක තියෙන්නෙ නම් කඩ්ඩෙන්,
    http://www.sinhalachord.com/2011/03/is-it-difficult-to-play-barre-chords.html
    හෙට නැවත එන්නම්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    majorr.jpg

    මේ major පැ‍ටර්න් පුළුවන්ද?

    ටිකක් ඉන්නෝ......... මට ඔය ටික ඔහොම බැලුවට තෙරෙන්නෙ නැ.... අල්ලල බලන්න ඕනෙ..... ඔහොම ඉන්න..:sorry::sorry::sorry::sorry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    minorj.jpg

    මේ minor patterns පුළුවන්ද?:confused:

    පුර හඳ ලෙස ඔබ සමකල මගේ මුහුනේ.............. lead part එක දාන්නෝ......... කොර්ඩ්ස් ටිකත් ඕනැ..... තව මට play කරන්න පුලුවන් කෝර්ඩ්ස් ඔක්කොම කිව්වොත්

    A B C D E F G

    Am Bm Cm Dm Em Fm Gm

    තව ඉතින් මේ කොර්ඩ්ස් shift කරලා play කරන ටිකත් පුලුවන්, එත් scale එක දන්නේ නැ...

    රිදම් කරන style නම් දන්නේ නැ..... බීට් එකට වනනවා විතරයි!

    උදව් කරන්ඩෝ.........
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    එහෙම හිතන්න එපා....කනට ඇහෙන කෝඩ් එක්ක සිංදු කියන්න පුරැදුවෙන්න ....ඒක develop කරගන්න පුළුවන් ....

    ah playing by ear kiyana ekada..okay..ela :yes::yes::)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    thanks machan...
    mama ehenam thawa practice wennema..
    mata G chord eka poddak pennanawada gahana widiya..

    menna me lesson eka balanna ,G chord eka wagema strumming pattern ekakuth kiyala denawa,මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මචන් මගෙන්ද ඇහුවේ??

    නැතුව

    ගිටාර් මාමේ මට F CHORD එක ගහන්න පොඩ්ඩක් කියල දෙනවද.
    barre chords ගහන්න තමයි අමාරුම... මේක වදින්නෙම නෑනේ???

    පලවෙනි pattern එක 1 වෙනි fret එකෙන් අල්ලලා ගහන්න ඒක එතකොට එෆ් මේජ්ර :)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    එල කිරි..
    මාමාගේ වයසෙම යාලු තවත් මාමා කෙනෙක්.