Green tea බොමු.

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කෙට්ටු අයට ටිකක් මහත් වෙන්න ????

    Mahath wenne nehe machan.. thawa kettu wenawa... :) weight loss treatments walata Green Tea godak use karanawa...
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    කෙට්ටු අයට ටිකක් මහත් වෙන්න ????

    Mahath wenne nehe machan.. thawa kettu wenawa... :) weight loss treatments walata Green Tea godak use karanawa...

    පොඩි මිස්ටේක් එකක්...

    කෙට්ටු වෙනවත් නෙමෙයි බන්. අනවශය මේදය අයින් කරනවා :lol::lol::lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    පොඩි මිස්ටේක් එකක්...

    කෙට්ටු වෙනවත් නෙමෙයි බන්. අනවශය මේදය අයින් කරනවා :lol::lol::lol:


    අනවශය මේදය අයින් කරනවා = කෙට්ටු වෙනව :rolleyes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Thanks.

    සාමාන්‍ය තේ බීලා ග්‍රීන් ටී රසට හුරැවෙනකල් වැඩේ අවුල්!
     
    • Like
    Reactions: lcrstudio

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    [FONT=verdana, geneva, helvetica] සැ.යු. මේක ස්පෑම් එකක් එහෙම නෙමෙයි හොඳේ..
    මගේ කවුරුවත් ටී ෆැක්ට්‍රීස් වල නෑ හොඳේ..
    ඉස්සර හිටපු එක්කෙනෙක්ගෙනං තාත්තට Tea factry එකක් තිබ්බා.. ;) දැන් එයත් නෑ.. :sorry: :lol:
    [/FONT]​
    :lol::lol::lol::lol: