• Jul 4, 2009
    7,259
    462
    83
    machan, kattiyata mathakada mama Hacking gana thread ekak damma. :eek::eek: eka aththatama waradida ? elakiri eke dan api kamathi thread ekak danna barida ? eke mama hitanne na kisima waradi deyak tibuna kiyala.:sorry::sorry: mama eka damme kattiyatama athal ekata. eth antimata hamoma mata banapu eka witarai kale. mama dakala tiyenawa ona taram kunuharapa xxx ewa tiyena thread. eth kawruth ewata mokuth kiyanne na. :dull::dull: aththatama dan meke apita issara wage thread danna aithiyak nadda ?

    211ksgm.jpg

    me ekata udaharanayak witarai. meta wada kunuharapen banala rep dela thibuna. :frown::frown: kattiyama dannawa ne mama kawadawath rep illagena higa kawe kiyala. :):) mama kawadawath mage thread ekaka REP++ denna kiyala higa kawe na. :lol::lol: mata owa tibunath ekai naththath ekai. eth mama ahanne ai api dana thread walata mehema kiyanne.:(:( apita kunuharapa, ganu heluwen inna 4to thread dammoth witarada hodai kiyanne.:dull::dull: meka first time una deyak nemei. hamadama mata mehema wenawa. eth aththatama dukai hamadama mehema wena ekata. :confused::confused:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    එකේදී වෙලා තියෙන්නේ කට්ටිය ඇවිල්ල තියෙන්නේ
    වැඩේ කොහොමහරි ඉගෙන ගන්න
    අපේ කට්ටිය ඕවටනේ ගොඩක් ආස
    උබ දාල තියන එක දැක්කහම උන්ට මලපැනල

    :lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    එකේදී වෙලා තියෙන්නේ කට්ටිය ඇවිල්ල තියෙන්නේ
    වැඩේ කොහොමහරි ඉගෙන ගන්න
    අපේ කට්ටිය ඕවටනේ ගොඩක් ආස
    උබ දාල තියන එක දැක්කහම උන්ට මලපැනල

    :lol:

    :yes::yes:ඒ උනත් මචන් මට ඇර අපේ ගෙදර මිනිස්සුන්ට බනින එක වැරදි නෙ :(:(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕව ගැන කථා කරල වැඩක් නැහැ බන්. උබට රෙප් ඔනේ නන් කගෙ හරි ත්‍රිබලක් හරි පෙ*ටිය කඩන වීඩියෝ එකක් හරි, හොද සෙක්සි බාගෙට හෙළුවෙන් ඉන්න ගෑනුන්ගෙ පින්තූර ටිකක් දාපන්. එතකොට රෙප් 1ට 100ක් හම්බෙයි. ඒවගේ ත්‍රෙඩ් රිපොර්ට් කලාට වැඩකුත් නැහැ.අත්දැකීමෙන් කියන්නේ.:yes::yes: මොකද ඒව මකන්නේ නෑ...:no::no: මේක දැන් ඉස්සර වගේ නෙමේ බන්. මම රෙප් ඉල්ලල හිගා කාල නෑ. හැබැයි දැන් දැන් එළකිරි සයිට් එක වැඩිහිටියන්ට පමනයි සයිට් එකක් වේගෙන එන්නේ.:nerd::nerd: තව ටික කාලෙකින් මේකත් තහනම් කරන්ඩ බැරි කමක් නැහැ. මේකෙ දාන දේවල් දැක්කම.:(:(

    අනික දැන් ඉස්සර වගේ හොද ත්‍රෙඩ් එළකිරි එකේ දානේ නෑ. :(නිකමට බලපන් ඉස්සර හිටපු මෙම්බර්ස්ල දාල තියන ඒවයි දැන් තියන ඒවයි.දැන් තනිකරම කරන්නේ රෙප් පෙරේත කමට මොකක් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් දාල රෙප් හිගා කන එක.මේව ගැන කියනවට වැඩිය හොදයි නිකන් ඉන්න එක බන්. මමනම් ඔව දැන් ගනන් ගන්නේ නැහැ.

    :(:(:(:(:(:(
     
    ow ban 100% true. :dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    I just posted a thread. you think it's bad too. ?
    I wrote that by myself.
    http://www.elakiri.com/forum/showthread.php?t=1118705

    It's not about each and every thread. Some members still posting good threads.:yes::yes: but most of the threads are dull.:dull: go to the EK home page and see how many valuable threads are in the list.:rolleyes:Probably one or two some times may be nothing.I'm not telling that every thread should be valuable. But in now days their have lots of dull threads
    .Sorry for my bad english.:sorry:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Google එකේ search කරලා හොඳ porn stars ල ටිකකගේ පින්තූර දාන්න, රහස් තැන් වලට ලොකු තරු ටිකක් දාලා....
    එතකොට
    හරි...:dull:

    .
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0

    It's not about each and every thread. Some members still posting good threads.:yes::yes: but most of the threads are dull.:dull: go to the EK home page and see how many valuable threads are in the list.:rolleyes:Probably one or two some times may be nothing.I'm not telling that every thread should be valuable. But in now days their have lots of dull threads
    .Sorry for my bad english.:sorry:

    nothing can be achieved without hard work.