නොමිලේ-ඉන්ටර්නෙට්-ඩොන්ගල්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නොමිලේ-ඉන්ටර්නෙට්-ඩොන්ගල්

    95ygsk.gif


    ක්‍රෙඩිට් කාඩ් මගින් බිල් ගෙවීමට ලියාපදිංචි වන සැමට මොබිටෙල් වෙතින් නොමිලේ ඉන්ටර් නෙට් ඩොන්ගල්
     
    • Like
    Reactions: sadun52

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කීයක් ගෙවන්න වෙනවද දන්නෑ
    ඒ ගානින් ඩොන්ගල් පහක් හයක් ගන්න පුළුවන් ඇති
    ඒක මට ශුවර්
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    kohomada mekata register wenne ?

    mobitel site eke nahane online HSBC walin pay karanna :(

    kawru hari dannawanam kiyanna. thanks
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    kohomada mekata register wenne ?

    mobitel site eke nahane online HSBC walin pay karanna :(

    kawru hari dannawanam kiyanna. thanks


    ඒ කියන්නේ මොබිටෙල් බ්‍රෝඩ් බැන්ඩ් පැකේජ් එකක් අරගෙන ඒකේ මාසික බිල ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න ( ස්ථාවර නියෝගයක් ) රෙජිස්ටර් වෙන අයට ඩොන්ගල් එකක් නිකන් දෙනව කියල කොන්දේසි සහිතයි කියන්නේ අවම වශයෙන් අනිවාර්යෙන් පැකේජ්එක පාවිච්චි කරන්න ඕන කාලසීමාවක් ඇති :)(එතකොට උන්ට නිකන්ම ඩොන්ගල් එකේ ගාන කවර්වෙනවනේ සර්විස් එකෙන් ලැබෙන ලාබෙන්:lol:)
    අනික මොබ්ටෙල් ලට හරියට දිනේට බිලේ ගාන කපාගන්න පුලුවන් කාඩ් එකෙන් :lol:( පොල්ල තියන්න බෑ ;) )

    හැබැයි මේකෙන් මොබිටෙල් පාවිච්චි කරන අයට අමතර වාසියක් ලැබෙන අතරම කොම්පැනියටත් ඊට සමාන පතිලාභයක් ලැබෙනවා (වෙලාවට බිල් ගෙවන ස්ථිර සම්බන්ධතාවක් :))
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතිං බං ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවද්දී අපිට interest එකක් සෙට් වෙනවනේ මාසෙට..ගොඩක් තැන් වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට discount දෙනවා කියල දැම්මට වටෙන් කැරකිලා ඇවිල්ල ආයේ අපේ පොකට් එකටමයි පාර වදින්නේ..ක්‍රෙඩිට් කාර්ඩ් කියනේ මිනිස්සුන්ව අන්දන හෙන ජිල්මාට් එකක් බොලවු
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉතිං බං ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවද්දී අපිට interest එකක් සෙට් වෙනවනේ මාසෙට..ගොඩක් තැන් වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට discount දෙනවා කියල දැම්මට වටෙන් කැරකිලා ඇවිල්ල ආයේ අපේ පොකට් එකටමයි පාර වදින්නේ..ක්‍රෙඩිට් කාර්ඩ් කියනේ මිනිස්සුන්ව අන්දන හෙන ජිල්මාට් එකක් බොලවු



    කාඩ් එකේ බිල වෙලාවට ගෙවනව නම් පොලිය වැටෙන් නෑනේ බන් :)
    අනික කාඩ් එකෙන් බිල් ගෙවන ගොඩක් අය ඉන්නවනේ
    මේ වැඩෙන් මොබිටෙල් එකට පෙරාපු රත්තරන් වගේ හොද කස්ටමර්ල ටිකක් ලැබෙනවා ඒ අයගෙන් ලැබෙන බිස්නස් එක ඩොන්ගල් එකකට වඩා වටිනවා ( ඕතුන් චීනෙන් හෙන ලාබෙට ඩොන්ගල් ගේනව ඇත්තේ :yes: )