Any penis enlargment pills in sri lanka?

raveesha000

Active member
  • Apr 23, 2007
    659
    44
    28
    මචන් හොදට exercise දීපන්...එතෝකොට ඔය pills ඔනේ නැහැ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    maath ahala thiyenawa wel penela kenda bona eka hodai kiyala, thawa murunga / kathuru murunga kolath hodai lu..

    mama nam try karala naa oon :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Size DOESNT MATTER :D
    machan READ this :D

    5begdy.png

    kochchara loku unat wedak ne badu yanne nettam :P :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hoda beheth ekak thiyenawanam mata kiyanda , lankawe wikunan da thiyenawada?

    හිනාවෙන එකට මම එච්චර කැමති නැහැ. මේ සහෝදරයට ප්‍රශ්නයක් ඇති. උදව්වක් නේ ඉල්ලලා තියෙනනේ......

    මචං, අපි වෛද්‍ය විද්‍යාවෙ දි මෙහෙම තත්ත්වයක් ගැන තියනවා. කියන්නේ MICRO PENIS කියලා. ලිගුව ප්‍රාණවත් වූ පසුත් අගල් 2කකට වඩා අඩු නම් තමයි මෙහෙම කියන්නේ. මේක ශළ්‍යකර්මයකින් සමහර වෙලාවට නිවැරදි කරන්න පුළුවන් කියල මම කියවලා තියනවා නමුත් ලංකාවෙ කරනවද නැද්ද දන්නේ නැහැ. මහර්ෂි වාතස්‍යාන ලියපු කාම සූත්‍රයේ ලිගුව වඩවා ගැනීමේ ක්‍රමවේද ගැන තියනවා නමුත් මම ආයුර්වේදය ගැන දන්නේ නැහැ. හොදම දේ වෛද්‍යවරවයකුට ඔබේ ප්‍රශ්නය කියන්න. මානුෂිකව හිතන වෛද්‍යවරයෙක් ඔබට යම් මාර්ගයක් කියයි.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මේකයි කිබුලෝ අපි හිනා උන නෙවේ.එත් ඉතින් හිනා යන
    ඒවා වෙලා තිබ්බ මේකේ.මොකද කියනවනම් ලිගුවේ ප්‍රමාණය
    අදාල නැහැ ස්ත්‍රියක් තෘප්තිමත් කිරීමට.එත් ගොඩක් අය හිතන්නේ
    ලොකු වෙන්න්න වෙන්න තම හොද කියල.ඒවා බොරු කතා, උබ
    දන්නවනේ ඒ ගැන.
    අනික තම අර ශල්‍ය කාර්ම වැඩේ, එකෙන් වෙන්නේ ශිෂ්ණය ශරීරයට
    සවි වී තියන තැනින් ඉදිරියට අගල් 1 හෝ 2 කට අසන්න ප්‍රමාණයකින්
    ඉදිරියට ගෙන එම.එක නම් කිසිම කෙනෙක් කරන්න එපා වැරදිලාවත්..
    අන්තිම බයානක වැඩක්, තියන ප්‍රමාණයත් නැත්තට නැති වෙන්න පුළුවන්
    දෙයක් එක..

    අනික තම අර ගාන ජාති, ඒවා ගැන නම් මම දන්නේ නැහැ..ව්‍යද්‍ය විද්‍යාත්මකව
    ඒවා සුදුසුයි කියල තහවුරු කරලත් නෑ..
    ගාන එකක් නම් ගාවට කමක් නෑ කියමුකෝ, එත් බොන්න නම් එපෝ...
    කිබුල කිව්වා වගේ ප්‍රාණවත් උණු පසුත් අගල් දෙකකට වැඩ අඩු නම් ඉතින් සුදුසු
    කම් තියන ව්‍යද්‍ය වරයෙක් පමණක් හමුවෙන්න..
    ගොඩ වෙදකම් කරන්න එපා...

    කට හරි ප්‍රාණවත් නොවීම ගාන ගටලුඅක් නම් තියෙන්නේ ඉස්සෙල්ලම බලන්න ඕන
    මානසිකව පීඩනයක් නැති, නිරවුල් මනසකින් ඉන්නවද කියල.මොකද ප්‍රදානම
    හේතුවක් තම මානසික අවුල් බව ප්‍රාණවත් නොවීමට.තව ඉතින් වෙහෙසකර බව වගේ
    ගොඩක් හේතු තියනවා.මට දැන් වෙලා නෑ.
    එහෙම දෙයක් නම් තියෙන්නේ අර V අකුරෙන් පටන් ගන්න කාණ්ඩයේ ඔෂධ සුදුසුයි.
    එත් ඉතින් දීර්ග කාලීනව නම් ඒවා පාවිච්චි කරන්න එපා..
    මම පස්සේ තව කරුණු කියන්නම්.දැන් මට මහන්සියි.. :sorry:
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    744
    882
    93
    Hahaha Matchoooooo
    Maru cmments tika....
    E unta ganiyak siz eken vithrak ma satisfy karanna baaaa
    Use Othr methods matchooooooooo
    They may b more effective thn sizzzzzzzzzzz :yes: