හිනාවෙන එකට මම එච්චර කැමති නැහැ. මේ සහෝදරයට ප්‍රශ්නයක් ඇති. උදව්වක් නේ ඉල්ලලා තියෙනනේ......
මචං, අපි වෛද්‍ය විද්‍යාවෙ දි මෙහෙම තත්ත්වයක් ගැන තියනවා. කියන්නේ MICRO PENIS කියලා. ලිගුව ප්‍රාණවත් වූ පසුත් අගල් 2කකට වඩා අඩු නම් තමයි මෙහෙම කියන්නේ. මේක ශළ්‍යකර්මයකින් සමහර වෙලාවට නිවැරදි කරන්න පුළුවන් කියල මම කියවලා තියනවා නමුත් ලංකාවෙ කරනවද නැද්ද දන්නේ නැහැ. මහර්ෂි වාතස්‍යාන ලියපු කාම සූත්‍රයේ ලිගුව වඩවා ගැනීමේ ක්‍රමවේද ගැන තියනවා නමුත් මම ආයුර්වේදය ගැන දන්නේ නැහැ. හොදම දේ වෛද්යවරවයකුට ඔබේ ප්රශ්නය කියන්න. මානුෂිකව හිතන වෛද්‍යවරයෙක් ඔබට යම් මාර්ගයක් කියයි.