ඔව් මචන්..දැන් ඉන්නෙ මේකෙ ඒව ම බලන්න එන උන් සෙට් එකක් වගේ නිකන්.
මේ දැනට අවුරුද්දක වගේ විතර ඉඳල තමයි මේකෙ මේ ලෙඩ්ඩු බෝ වෙන්න පටන් අරන් තියෙන්නෙ.
දැන් ලෙඩ්ඩුන්ගෙ ගාන වැඩී. මේ රෙප් කතාවට බයේ කවුරුත් කතා කරන්නෙ නෑ හරි දේ වෙනුවෙන්. මේක පබ්ලික් ෆෝරුම් එකක් කියල ගානක්වත් නෑ සමහර උන්ට.
කුණුහරුප කියන්නෙ නිකම් කිසිම ගානක් නැතුව සාමාන්‍ය වචන වගේ. මම නම් කියන්නෙ එලකිරි සයිට් එක දවසක් හරි 2ක් හරි වහල තියලවත් කොණක ඉඳල ම ඔය ත්‍රේඩ් දාපු උන් ටිකට වර්න් කරල ත්‍රේඩ් ටිකත් ඔක්කොම මකන්න ඕන.
![]()
මේකෙ නීති කොහෙත් ම ප්‍රමාණවත් නෑ හරි දෙයක් කරගෙන යන්න. අනික, කෙනෙක් වරදක් කරනව නම් වරද පෙන්නල දෙන එක හැරෙන්න, අම්මට තාත්තට බැනල - රෙප් දෙන එක හරිම කැත වැඩක්. මම මේ අද ඊයෙ එලකිරි ආවට මම මේකෙ ඉන්නෙ 2007 වල ඉඳල. ඒ කාලෙ ලස්සන ත්‍රේඩ් දානව,
වැදගත් දේවල් ඉගෙනගන්නව අපි එලකිරි ඇවිත්.
මේව ඔක්කොම හිතද්දි, ගොඩක් අයට සයිට් එක දාල යන්න හිතෙන එකේ වරදකුත් නෑ මට හිතෙන්නෙ.
![]()
![]()
![]()
ඒව අපූරුවට තියනව. එහෙම උනාම හිතෙනව මොකටද මේව රිපොර්ට් කරන්නේ කියල.
මොකද අපරාදෙ අපි ඔව ගැන කියල යවන පිම් එකත්. තව ට්‍රැෆික් වැඩි වෙලා සයිට් එක ස්ලොව් වෙන එකනෙ වෙන්නෙ. බලපන් දැන් කෙල්ලෙක් මොනා හරි කියන්න අවොත් කියන කතා. අයෙ ජීවිතේට මේකට එන්නෙ තියා හැරිලවත් බලන්නේ නෑ. ඉස්සර මෙකෙ කොච්චර සාමාජිකාවො හිටියද? දැන්නම් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ. ඉන්න එවුනුත් කියන දේවල් අහගෙන කට්ට කාගෙන ඉන්නේ.මමත් 2007 ඉදන් හිටපු එකෙක් තමයි. මේකෙ ඉස්සර කොච්චර හොද ත්‍රෙඩ් ද දාන්නෙ... අනික දැන් වගේ රෙප් ඉල්ලල හිගා කන්නෙත් නෑ.
රෙප් කපන අසහනකාරයො හිටියෙත් නෑ.
ඕව බලදාරියන්ට කිව්වට වැඩක් නෑ.
මොකද එක්කො ඒ අයට වැඩ වැඩි හින්ද ඒ අයට මග ඇරෙනව.
නැත්තන් හිතා මතා නොදැක්ක වගේ ඉන්නව.
ඇත්ත බන්. දැන් සමහර ඒව රිපොර්ට් කලාට වැඩක් නැහැ.ඒව අපූරුවට තියනව. එහෙම උනාම හිතෙනව මොකටද මේව රිපොර්ට් කරන්නේ කියල.
![]()
මොකද අපරාදෙ අපි ඔව ගැන කියල යවන පිම් එකත්. තව ට්‍රැෆික් වැඩි වෙලා සයිට් එක ස්ලොව් වෙන එකනෙ වෙන්නෙ. බලපන් දැන් කෙල්ලෙක් මොනා හරි කියන්න අවොත් කියන කතා. අයෙ ජීවිතේට මේකට එන්නෙ තියා හැරිලවත් බලන්නේ නෑ. ඉස්සර මෙකෙ කොච්චර සාමාජිකාවො හිටියද? දැන්නම් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ. ඉන්න එවුනුත් කියන දේවල් අහගෙන කට්ට කාගෙන ඉන්නේ.මමත් 2007 ඉදන් හිටපු එකෙක් තමයි. මේකෙ ඉස්සර කොච්චර හොද ත්‍රෙඩ් ද දාන්නෙ... අනික දැන් වගේ රෙප් ඉල්ලල හිගා කන්නෙත් නෑ.
රෙප් කපන අසහනකාරයො හිටියෙත් නෑ.
ඕව බලදාරියන්ට කිව්වට වැඩක් නෑ.
මොකද එක්කො ඒ අයට වැඩ වැඩි හින්ද ඒ අයට මග ඇරෙනව.
නැත්තන් හිතා මතා නොදැක්ක වගේ ඉන්නව.
![]()
කෙල්ලෙක් මේකෙ ඇවිත් ෆෝරුම් එකේ ඇක්ටිවු ඉන්න නම් ලැජ්ජ බය දෙකම වෙන කොහෙන් හරි තියල එන්න ඕන මචන් මේ තත්ත්වෙ උඩ.
සිරාවටම ඉස්සර සයිට් එක හොඳයි බං. හිටිය උන් හොඳ එක තමයි මූලිකම හේතුව එහෙම වෙන්න. දැන් ඒ හිටපු උන් ගෙන් ගොඩක් අය නෑ,
ඉන්නව නම් ඒ අයගෙන් අර ඉස්සර සයිට් එකට වෙච්ච සේවය වෙන්නෙ නෑ. මේකට කරන්න තියෙන්නෙ ෆෝරුම් එකේ වැඩිපුරම ඇක්ටිව් තියෙන සබ් ෆෝරුම් වලට මොඩ් ල දාන්න ඕන. දැනටත් එක්කනෙක් ද කොහෙද ඉන්නව, එකෙක් ට මේක කරන්න වෙන්නෙ නෑ හරියටම. මොන තරම් නම් රෙජිස්ටර්ඩ් අය ඉන්නවද, දවසට මොන තරම් නම් අලුතෙන් අයිඩී හැදෙනවද. ෆේක් කාරයො ඉන්න තරම හොයන්න නම් යූසර්ස්ල ලිස්ට් එකේ අග ම හරිය බලන්න ඕන. හරියකට බැලුවොත් මේකෙ එකට අට අනුපාතයෙන් වගේ ඉන්නෙ එක්කො ඉනැක්ටිව් අය, නැත්තම් ෆේක් අයිඩී කාරයො.
ත්‍රේඩ් රිපෝර්ට් කරනව ට වඩා හොඳයි දැක්කෙ නෑ වගේ ඉන්න එක.ඇත්ත බන්. දැන් සමහර ඒව රිපොර්ට් කලාට වැඩක් නැහැ.ඒව අපූරුවට තියනව. එහෙම උනාම හිතෙනව මොකටද මේව රිපොර්ට් කරන්නේ කියල.
![]()
මොකද අපරාදෙ අපි ඔව ගැන කියල යවන පිම් එකත්. තව ට්‍රැෆික් වැඩි වෙලා සයිට් එක ස්ලොව් වෙන එකනෙ වෙන්නෙ. බලපන් දැන් කෙල්ලෙක් මොනා හරි කියන්න අවොත් කියන කතා. අයෙ ජීවිතේට මේකට එන්නෙ තියා හැරිලවත් බලන්නේ නෑ. ඉස්සර මෙකෙ කොච්චර සාමාජිකාවො හිටියද? දැන්නම් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ. ඉන්න එවුනුත් කියන දේවල් අහගෙන කට්ට කාගෙන ඉන්නේ.මමත් 2007 ඉදන් හිටපු එකෙක් තමයි. මේකෙ ඉස්සර කොච්චර හොද ත්‍රෙඩ් ද දාන්නෙ... අනික දැන් වගේ රෙප් ඉල්ලල හිගා කන්නෙත් නෑ.
රෙප් කපන අසහනකාරයො හිටියෙත් නෑ.
ඕව බලදාරියන්ට කිව්වට වැඩක් නෑ.
මොකද එක්කො ඒ අයට වැඩ වැඩි හින්ද ඒ අයට මග ඇරෙනව.
නැත්තන් හිතා මතා නොදැක්ක වගේ ඉන්නව.
![]()

Mee lagadi dawasaka, ekek mata dala thibba rep- ekak "Ube thaththa giya thanatama, ubath palayan" kiyalaa.....
Mata duka, a -rep eka dapu eka hithagena enne, u hamadatama jeewath wenawa kiyalada danne naa.....
Owa ganan ganna epaa ban.....Mee lagadi dawasaka, ekek mata dala thibba rep- ekak "Ube thaththa giya thanatama, ubath palayan" kiyalaa.....
Mata duka, a -rep eka dapu eka hithagena enne, u hamadatama jeewath wenawa kiyalada danne naa.....
![]()

සුදු මහත්තයා;9967349 said:okkoma fake ID karayo ban. ane manda mewa admin lata penne nadda kiyala.![]()