$~~~Asin HOT!!~~~$ මෙයා ලස්නද බලන්න?! මෙන්න මගේ 3000 පෝස්ට් එකට Asinගෙ පිංතූර ටිකක්!:love: මම වෙනදට "Kollywood නිළියන්ගෙ Wallpapers" ත්රෙඩ් එකට පිංතූරදානකොට සමහරු අසින්ගෙ පිංතූර ඉල්ලුවා... මම තව පෝල් එක්කත් දැක්කා අපේ හුඟක් අය අසින්ට කැමතියි...