මන් ට්‍රයි කරා අන්ජලී කියලා කෑල්ලකට..එකි දන්නෙත් නෑ..දවසක් එකි මට එකිගෙ ජිම්නාස්ටික් ශෝ එකක් බලන්නත් එන්න කිවා. මාර සෙක්සි විදිහට ශොර්ට් එහෙම ඈදලා හිටියා..පස්සෙ එක නවතුනා..

මන් ට්‍රයි කරා අන්ජලී කියලා කෑල්ලකට..එකි දන්නෙත් නෑ..දවසක් එකි මට එකිගෙ ජිම්නාස්ටික් ශෝ එකක් බලන්නත් එන්න කිවා. මාර සෙක්සි විදිහට ශොර්ට් එහෙම ඈදලා හිටියා..පස්සෙ එක නවතුනා..

nangi mukuth ahala nadda
aiyage ***** kasala iwarada kiyalawath...

ඔව් බන් මේක හෙන වටිනවා
මම පුළුවන් වෙලාවට මගේ කතා ටික දානවා.
WEEK DAYS වල විතරයි දාන්න පුළුවන්.
කට්ටිය බම්ප් කරමු.
දැන් මම පොඩ්ඩකට එලියට යනවා.
අපුවහම අනිවා 2 ක් වත් දානවා.![]()

බාප්පා උනාට ඌ මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් ඇති එතකොට මම 8 වසරෙ විතර ඇති ඌ A/L කරනවා 

උබ වට පිට බල බල ඉදපන් කවුරු හරි එනවා නම් කියපන් කියලා මමත් ඉතින් ඇඩ්වෙන්චර් වැඩවල මනාපයි නෙ
මමත් එකහිතින් වැඩෙට එන්ටර් වෙලා එතන තිබුන ගලකට බඩගාලා බලාගෙන හිටියා වෙන්නෙ මොකක්ද කියලා
ඒ අතර බාප්පා කාරයා මිසන් ඉම්පොසිබල් එකෙ ඊතන් කාරය වගෙ ගහමුදුනට බඩගලා මුට්ටියත් අරගෙන බහිනවා මම ඕක දිහාබලාගෙන ඉන්න කොට බාප්පා කැගනවා දුවපන් යකෝ...... කලුවා එනෝ................. දුවපාන්........ කියගෙන මම හිටපු ගලත් පහු කරගෙන අරු දිව්වා
මට ගලෙන් බහින්න වත් වෙලාවක් නැ අඩි 7ක් විතර උස ගලක් කොහොම බැස්සද දන්නෙ නැ(බයටම පැන්නලා)
පස්සෙ මමත් බප්පගෙ පස්සෙන් දුවනාවා දුවන ගමන් හැරිලා බැලුවා කලුමාමා කියනා එක (අයිතිකාරයාලු) කන්ද උඩ ඉදලා දුවගෙන එනවා සරමත් උස්සගෙන ඒ අස්සෙ අතෙ තියෙනවා ලොකු මන්න පිහියක්
වැඩි වෙලා යන්න කලින් මම බප්පව පහු කරලා දිව්වා
මම පාරවල් දන්නෙනෙත් නැ බාප්පා කැ ගගහා කියනවා හැරෙන්න ඔනෙ තැන් එහෙම බාප්ප එනවද කියලවත් අයෙත් පස්ස හැරිලා බැලුවෙ නැ
කොහොම හරි විනාඩි 10ක් විතර දුවලා(හුසෙන් බෝල්ට්ට වඩාවෙගෙන් අපි දුවන්න ඇති 
අපි නිකන් බොරුවට එච්චර දුර දුවලා තියෙන්නෙ
කොහොම හරි දැන් අවුලක් නැ නෙ අපි ඔය ගාව වැල්ලෙ වාඩි වෙලා හති අරිනවා අරුටයි මටයි හොදටම හිනා වෙච්ච දේට
පුදුමෙ කියන්නෙ මොනදෙ උනාත් අපෙ බාප්පා මුට්ටිය අතඇරලා නැ 
මගෙ ඒවා දන්න බයයි බං
patta machan...........ithuru tikath kiyapanඔන්න මේක උනෙ අපිට අපි කියන්නෙ කවුද කියලා කියවලාම බලන්න
මම නිවාඩුවකට අපෙ මාමා කෙනෙක් එක්ක එයාගෙ ගෙදර ගියා මොනරාගල එහෙ ගියාම ඉතින් මාත් එක්ක ෆිට් එකෙ හැමදෙටම හිටියෙ අපෙ මාමා බැන්නද කෙනාගෙ මල්ලි කෙනෙක් ඒ කියන්නෙ මගෙ බාප්පාබාප්පා උනාට ඌ මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් ඇති එතකොට මම 8 වසරෙ විතර ඇති ඌ A/L කරනවා
එහෙ ගියාම මම වැඩිපුරම කරන්නෙ ඔයේ නාන එකයි කන්දෙ ඇවිදින්න යන එකයි දවසක් ඔහොම කන්දෙ යද්දි කිතුල් ගස්වල රා මුට්ටි තියෙනවා දැකලා ටිකක් බීලා බලන්න හිතුනා
බප්පාගෙන් ඇහුවම ඌත් හා එහෙනම් යමන් කියලා ගියා කිතුලට, ලගටම ගියාමයි මූ කිව්වෙ හැබයි හොරාට තමයි බොන්න වෙන්නෙඋබ වට පිට බල බල ඉදපන් කවුරු හරි එනවා නම් කියපන් කියලා මමත් ඉතින් ඇඩ්වෙන්චර් වැඩවල මනාපයි නෙ
මමත් එකහිතින් වැඩෙට එන්ටර් වෙලා එතන තිබුන ගලකට බඩගාලා බලාගෙන හිටියා වෙන්නෙ මොකක්ද කියලා
ඒ අතර බාප්පා කාරයා මිසන් ඉම්පොසිබල් එකෙ ඊතන් කාරය වගෙ ගහමුදුනට බඩගලා මුට්ටියත් අරගෙන බහිනවා මම ඕක දිහාබලාගෙන ඉන්න කොට බාප්පා කැගනවා දුවපන් යකෝ...... කලුවා එනෝ................. දුවපාන්........ කියගෙන මම හිටපු ගලත් පහු කරගෙන අරු දිව්වා
මට ගලෙන් බහින්න වත් වෙලාවක් නැ අඩි 7ක් විතර උස ගලක් කොහොම බැස්සද දන්නෙ නැ(බයටම පැන්නලා)
පස්සෙ මමත් බප්පගෙ පස්සෙන් දුවනාවා දුවන ගමන් හැරිලා බැලුවා කලුමාමා කියනා එක (අයිතිකාරයාලු) කන්ද උඩ ඉදලා දුවගෙන එනවා සරමත් උස්සගෙන ඒ අස්සෙ අතෙ තියෙනවා ලොකු මන්න පිහියක්
වැඩි වෙලා යන්න කලින් මම බප්පව පහු කරලා දිව්වා
මම පාරවල් දන්නෙනෙත් නැ බාප්පා කැ ගගහා කියනවා හැරෙන්න ඔනෙ තැන් එහෙම බාප්ප එනවද කියලවත් අයෙත් පස්ස හැරිලා බැලුවෙ නැ
කොහොම හරි විනාඩි 10ක් විතර දුවලා(හුසෙන් බෝල්ට්ට වඩාවෙගෙන් අපි දුවන්න ඇති
ඔයෙනුත් ඒගොඩ වෙලා පිටි පස්ස හැරිලා බැලුවා බැලින් නම් කලුවා කන්දෙ මැද හරියෙ ඉදගෙන අපි ඉන්න පැත්ත බාලගෙන ඉදලා අයෙත් හැරිලා උගෙ ගෙවල් පැත්තට යන්න ගත්තා බැලින්නම් ඌ මූලදිම නැවතිලාඅපි නිකන් බොරුවට එච්චර දුර දුවලා තියෙන්නෙ
කොහොම හරි දැන් අවුලක් නැ නෙ අපි ඔය ගාව වැල්ලෙ වාඩි වෙලා හති අරිනවා අරුටයි මටයි හොදටම හිනා වෙච්ච දේට
පුදුමෙ කියන්නෙ මොනදෙ උනාත් අපෙ බාප්පා මුට්ටිය අතඇරලා නැ
එකෙ බාගයක් විතර තිබුනෙ ඔකත් අරගෙන බොන්න සෙට් වෙනකොට එතනට බාප්පගෙ යාලුවෙක් ආවා
මතු සම්බන්දයි
ඉතුරු ටික පස්සෙ දන්නම් දැන් දොයියන්න යනවා
සුබරාත්‍රියක්